ඔකාව බැන් කරවන්න එපා බන් ආතල් එක ගන්න ඔන්න ඔහේ ඉන්න දියල්ලා .. නැත්නම් මේක ආයෙත් බොරින් වෙනවා උ අම්මට බැන්නට අපෙන් යන්නේ නැනේ බන් ඌටම තමයි කෙලවෙන්නේ මැරෙන මොහෙතේ යන්න තැනක් නැ ඊට පස්සේ ඕපපාතික වෙනවා නිකන්ම සසර අපායේ ආතල් එකේ ගු වලක බැහැගෙන ආගම් ගැන තවත් ඔය වගේ සෙට් එකක් එක්ක කතා කරන්න පුළුවන් වේ ..