ගයන් මොනවා උනත් හොද එකා .. පොඩි අඩු පාඩු තියෙනවා මිනිහාව නරක් කරලා තියෙන්නේ ඔය දිල්වලේ ටොයියා තමයි උන් දෙන්නා නිසා තමයි ඔටුවා අපහසු තත්වයකට පත් උනේ ඒවගේම බොක්ක බදාගෙන එකතුවෙලා අනිත් උන්ට කෙලවන උන් , උන්ට කෙළවෙන කොට යාලුවෝ සහෝදරයෝ කියලා බදාගනිපු අය දාලා දුවනවා .. මොනවා උනත් හැමදෙයකටම තනියම මුහුණ...