-පුරවැසියන් වු අපට ජය!!!
ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි !!!
මේ හැදෙන්නට කාලයයි.:yes:
ඇත්තටම 2010 දි සමස්ත ජාතියේම විරෝදාර විරයා වු මහින්ද රාජපක්ෂ මහතාට සිදුවුයේ කුමක්ද....විවිධ හේතු කියන්නට ඔබට පුලුවන....චංවාම දුෂනය පවුල් බලය මෙහිදී නොඑකුත් හේතුන් තිබිය හැක....නමුත් මේ මනුෂ්‍ය සිත...