ඉහළ සුදුසුකම් ලත් වාද්‍ය වෘන්දයක් සහ සමන් ලෙනින්, චමිල මදුශාන් වැනි විශිෂ්ට ගායන සහායකයන් සමග ප්‍රවීණ සංගීත අධ්යක්ෂ මහේෂ් දෙනිපිටිය මහතාගේ මේ සත්සර විප්ලවය සැබෑවටම පර්යේෂණාත්මක සංගීතයට පිටුබලයකි..
''කුකුළා හෙවිල්ල..'' මේ ගීතය ගැන දැනට ටික කලකට පෙර අලුතින් කතා කරන්න පටන් ගත්ත.. සුනිල්...