1954 මාර්තු මස 16 වන දින ශ්‍රි ලංකාවේ කොළඹ ප්‍රදේශයේ උපත ලද ඕස්ට්‍රේලියානු ජාතික මොහු තම 60 වන විය පසුකරමින් සිටී.
පුහුණුකරුවෙකු ලෙස ඉතා පහල මට්ටමේ කණ්ඩායම් ඉහලින් ඔසවා තැබීමට මොහු කල මෙහෙය අති සුවීශේෂීය.1996 ලෝක කුසලානය සඳහා සහභාගී වීමට ප්‍රථම ඉතා දුර්වල කණ්ඩායමක් ලෙස නම්කර තිබු ශ්‍රි ලංකා...