♔ එළකිරි සැගවුණ අමුත්තා ♔♔♔ 3
කරන්නේ මෙහෙමයි
1 . එළකිරි සාමාජිකයෙක් සංවිදායක මඩුල්ලක් විසින් සැගවුන අමුත්තෙක් නම් කරනවා
දවසට එක බැගින් හෝ එක්කෙනක් මුළු අවුරුද්දටම.:cool:
2 .දිනන කෙනාට ට්‍රේඅඩ් එකේ ඉන්න ඔක්කොමලා තෑගි වසයෙන් කොකොටත් තියන රේප් කියන ජාතිය දෙමු :love:
නම් 2ක් පමණක්...