♔ එළකිරි සැගවුණ අමුත්තා ♔♔ 2

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
30cpp9g.jpg

ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්,
සියළු දුක් කරදර දුරු වී,
සියලුම පැතුම් ඉටුවන,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    30cpp9g.jpg

    ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්,
    සියළු දුක් කරදර දුරු වී,
    සියලුම පැතුම් ඉටුවන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    එසේම වේවා !! අයියන්දියේ :cool:
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ආහා! මේ සැඟවුන අමුත්තා එළියට ඇවිල්ලා තියෙන්නේ..:baffled:

    ඔයාටත් එසේම වේවා..! :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔ - 04-12-2015, 08:49 PM

    ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔
    අද සැගවුන අමුත්තා ඔබ වූ වග සතුටින් දැනුම් දෙමි :love:
    මචන් කාටවත් කියන්න එපා
    3/12/2015 :yes: 8.30 pm
    එල මචන් සප් එක දෙන්න :love: