1. marQuis

    ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

    ඇයි බන් නත්තලට මිනිස්සුන්ට ලංකාවට එන්න කියන්නේ... ටුවරිස්ට් ල අඩුද? නත්තලත් විකුනලද ටුවරිසම් ප්‍රමෝට් කරන්නේ??? නත්තල් බලන්න යන අයට යන්න මීට වඩා කොච්චර හොඳ තැන් ලෝකේ තියනවද? ඔය උස ගහ විතරක් බලන්න මෙහෙට එන්න ඕනෙද??? අනික ඕක ගැහුවා කියලා ලෝකෙන් ම හොඳම නත්තල් කලාපය වෙයිද?
  2. marQuis

    Driving after drinking

    කාර් එක නැතුව උඹව ගෙදරට ගෙනත් දාන සර්විස් නම් තියනවා.:P
  3. marQuis

    පට්ට_කෑලි

    යකා කියන තරම් කළු නැත. සමහර පට්ට කෑලි නොසෑහෙන්න හොඳය. අවංකය. අතේ බඩේ තියන දේ වුවද දෙපාරක් නොසිතා දෙයි. මුල මතකය.:love: සමහර 10ට ගණින්න බැරි අහිංසක චාම් පත්තිනි අම්මණ්ඩිලාගේ තරම දැනෙන්නේ අපට කරන්නට බැරි වූ කලය...:dull:
  4. marQuis

    Darani alweera

    ටිකයි තමයි යකෝ... මෙන්න මේ ටික...:P අනික් ඔක්කොම දේශීය ටොප් බඩු...;)
  5. marQuis

    ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

    අනේ පොඩ්ඩක් උඹේ මතය කියපංකෝ බලන්න. වංචාවක්ද නැත්නම් නීත්‍යානුකූල ගණුදෙනුවක්ද උනේ කියල බලන්න. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. :rolleyes: දන්නේ නැති නිසා අහන්නේ...
  6. marQuis

    25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

    දඩය අඩු නැතිව..., වදිනවා තවම..., ඔබට සතුටුයිද දැන්?? ඔබට සතුටුයියියියියියියියිද දැන්??? :(
  7. marQuis

    අල්-කුර්ආන් අර්ථකථනය

    Page XXX. Old Vs Young Chapter එකේ. :yes:
  8. marQuis

    අල්-කුර්ආන් අර්ථකථනය

    :shocked::shocked: හඳ පත්තු කරන්නේ දෙයියොද? මාෂ අල්ලාහ්:cool:
  9. marQuis

    අල්-කුර්ආන් අර්ථකථනය

    හඳ ගෝලාකාරද? පැතලිද? එහෙමනම් හඳ ඇයි එක එක දවසට එක එක විදිහට පත්තු වෙන්නේ? :oo: අල්ලා ශ්‍රේෂ්ඨයි. :cool: ඔහුගේ දැනුම මට ලබා දෙන්න.
  10. marQuis

    Darani alweera

    හුරතල් කෙලි පොඩ්ඩ. :love::love::love: ලස්සනයි. :yes::love: ඒත්, :oo: කෙට්ටුයි උස වැඩී කළුයි ටිකක් :angry::frown: ඒත් හොඳයි. :)
  11. marQuis

    Vladimir Putin Vs Barack Obama

    අර්ජුන් අයියා අපේ ඇරියා...
  12. marQuis

    තේරවිල්ලක්..

    :D:D:yes:
  13. marQuis

    CVT help

    Yep it does. In slow speed below 40 i think. feels like engine break applying. if you don't like it pull the shift lever to "S" mode. the drag goes away. (Toyota KSP90)
  14. marQuis

    married couples come to console problem

    First off, what's your problem? :lol::lol:
  15. marQuis

    Reality

    :lol::rofl:
  16. marQuis

    CV Joints Replace කරපුවම පොඩි Vibration එකක්

    සාමාන්‍යන් වාහනේ ගැස්සෙන්නේ මොනවා හරි බුරුල් වෙලා තියෙද්දි, ගෙවිලා තියෙද්දි... ඕවා ඔක්කොම අලුතෙන් දැම්මම ගැස්සෙන්න බෑ මචන්. වීල් එලයින්මන්ට් කලාද? CV ජොයින්ට් හොඳ එකද දැම්මේ? මොනවා හරි හරියට තද වෙලා නැද්ද දන්නේ නෑ. රී චෙක්.

    No contents