100%:yes:
මම අඳුරන මගේ හිතවත්ම නන්ගි කෙනෙක් ඉන්නවා මහරගම පිළිකා රෝහලේ නර්ස් කෙනෙක්.
නර්ස්ලට නිදහසක් නෑ කිව්වට මෙයාලට අනික් රස්සාවල් කරන අයට වඩා ගොඩක් නිවාඩු තියනවා. එහෙම දෙන්නත් ඕනේ මෙයලා කරන සේවයට. අනික අපි පුරුදු වෙලා ඉන්න සති අන්තෙට වඩා මෙයාලට ලැබෙන නිවාඩු වලින් සෑහෙන වැඩ ගොඩක් කරගන්න...