අල්-කුර්ආන් අර්ථකථනය

උඹ ඒපාර සුද්දන්ව විශ්වාස කරනවද ..!! උඹ මහ දිව දෙකේ මනුස්සයෙක්නෙහ්.... :confused: :confused:
සුද්දොන්ගෙ හැම ඉළව්වම නැති වුණත් ගත යුතු දෙවල් තියෙනවනෙ බං. :baffled: හැම ඉළව්වම ගත්තොත් තමා කෙළවන්නේ. :yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Under the Dome එකේ තියෙන්නේ ඔය කතන්දරේ තමයි... බලන්න ඒකේත් හෑටි නේද? අල්ලා තමයි අල්ලා... විද්‍යාව කියන්නේ මොන බොරුද.

    img.jpg

    ඒකනෙ බන් අපිත් මෝඩකමට රැවටුනානේ මෙච්චර කල්. flat earth society එකකින් තමා මාව අඳුරෙන් එලියට ගෙනාවේ :)
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,472
    113
    ඉදිරියේ රාළ;21001513 said:
    ඔතන 71 වෙනි පරිච්ඡේදෙද කොහෙද තියෙනවා මතක හැටියට පෘතුවිය පැතලියි කියලා. එහෙම කොහොමද වෙන්නෙ බන් ? :nerd:


    ඔය පොත ලීවා එකාගේ ඔලුවත් පැතිලි ලු බන් :shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21002264 said:
    සුද්දොන්ගෙ හැම ඉළව්වම නැති වුණත් ගත යුතු දෙවල් තියෙනවනෙ බං. :baffled: හැම ඉළව්වම ගත්තොත් තමා කෙළවන්නේ. :yes:

    උඹ කොහොමද සුද්ද කියන ඇත්ත බොරුව වෙන්කරගන්නෙ..? :baffled: :baffled:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉදිරියේ රාළ;21002222 said:
    මෙතන රොටියක් නෙවෙයි නේ පේන්න තියෙන්නේ. :baffled:


    ඕවා සුද්දන්ගේ බොරු බන්.. අනික ඕවගේ ඈත්ත නෑත්ත දෑන ගන්න අපි ගිහින් තියෙනවයෑ අහසට.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොනවා උනත් මේවා නම් හරි නරක වෑඩ...

    PlBJD.jpg


    piglets.jpg


    BurnedQuran.jpg


    232480-pig-carcass.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,571
    5,470
    113
    no where does it mention the earth is flat, pleasse quote with reference
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් නේ තෙරෙන්නේ
    කොලම්බස් පට්ට බොරුවක් කෙලලා තියෙන්නේ පොලවේ අවසානයක් නෑ කියල :angry:
    මුහමද් (සල්ලල්ලාහු අලෙයියි වසල්ලම්) තුමාට වරදින්න විදියක් නෑ. :y
    es: