Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පිංතාලිය
හ්ම්ම්... මම දාල තියෙනව ඒකෙන් මම අදහස් කරපු දේ... :) ස්තුතියි ඔබේ අදහසට...:)
nwnbs
Post #27
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පහුගිය දවස් වල චුට්ටක් එන්න බැරි උනා මල්ලියො...:) ඉතින් ඉතින්... මොකෝ මේ අවතාරෙත් වෙනස් වෙලා...
පහුගිය දවස් වල චුට්ටක් එන්න බැරි උනා මල්ලියො...:) ඉතින් ඉතින්... මොකෝ මේ අවතාරෙත් වෙනස් වෙලා... :D අදුරගන්නත් බැරි උනා... ;) :P මල්ලිය හොඳින් ඉන්නව නේද? :) තෙරුවන් සරණයි...!!!
nwnbs
Profile post
Jan 18, 2010
ElaKiri TV
නියම වැඩක් වගේ... තවත් එක ටෙලිවිශන් චැනලයක් නොවී වඩාත් ඵලදායී සේවයක් ඉටු වෙයි කියල හිතනව... සුබ පතනව හැමදේම හොඳින් කරගන්න... :)
nwnbs
Post #88
Jan 18, 2010
Forum:
ElaKiri Talk!
HAITI: HOW YOU CAN HELP
ඔව්. ඒක ඇත්ත සහෝ... අපිට පුළුවන් ඔවුන්ට යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න... හොඳ ත්‍රෙඩ් එකක්...
nwnbs
Post #19
Jan 18, 2010
Forum:
News and Updates
පිංතාලිය
:shocked: වහීද මන්ද... ඔයා කවිත් කියවනව නේද?:) ස්තුතියි අදහස් වලට... :) අර එදා ලිව්ව වගේ ඔයත් තව ලියන්න නංගියො...:)
nwnbs
Post #23
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
ස්තුතියි මචන්... :)
nwnbs
Post #22
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
මම ලියන ඒව ඔහොම තමයි සහෝ... ;) හිතට එන දේ ලියල දානව.ලස්සන වචන එන්නෙ නෑ හැඩ කරන්න... :( ස්තුතියි අදහස් වලට... :)
nwnbs
Post #21
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
:) ස්තුතියි අයියා අදහස් දැක්වූවට... :)
nwnbs
Post #20
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
ඔව් යාළුවා... ලිව්වට පස්සෙයි මටත් ඒක තේරුනේ... ස්තුතියි ඔබේ අදහස් වලට... :)
nwnbs
Post #18
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
හ්ම්ම්... නංගි කියන එකත් හරි...:) මම මේක ලිව්වෙ වෙනමම අදහසකින්. මිනිසා...මිනිස් සිත... පිංතාලියක් වගේ. ඒත් ඒක අපිරිසිදු වෙලා දැන්... එක එක දූවිලි කුණාටු වලින්... ස්තුතියි නංගිගෙ අදහස් වලට...:)
nwnbs
Post #17
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
ගොඩක් ස්තුතියි අරවින්ද...:)
nwnbs
Post #16
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
ස්තුතියි යාළුවා... :) පද 4යිනෙ තියෙන්නෙ. නිකම් ලියනකොට පාළුයි වගේ. ඒකයි...;) කෝ ඔබතුමාගෙ නිර්මාණ???
nwnbs
Post #14
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
ස්තුතියි දිල්... :)
nwnbs
Post #13
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
වාව්... ස්තුතියි යාළුවා... :D
nwnbs
Post #12
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
ස්තුතියි සහෝ... :)
nwnbs
Post #11
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
මෙතනට ආවෙ ටික දවසකට පස්සෙ... ආපු ගමන් සතුටක් දැනෙනව... ඒ වගේම දුකකුත්. කෝ අපේ පැරණිම යාළුවො... එයාල නිහඬ වෙලා වගේ දැනෙනව... හවස් වෙලා ගීත ටිකක් දෙන්න හිතන් ඉන්නව. බලමු... :) හැමෝටම තෙරුවන් සරණයි...!!!
nwnbs
Post #64,349
Jan 18, 2010
Forum:
Old Hits
~ නික්මෙන්නට මොහොතකට පෙර ~
බොළඳ බවක් නම් පේන්නෙ නෑ... :P නිර්මාණය ලස්සනයි... :) දිගටම ලියමු... සුබ පතනව ඔබට... :)
nwnbs
Post #5
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
my 1st poem (guys need comments)
ගොඩක් සංවේදී නිර්මානයක් යාළුවා...ආරම්භය හොඳයි... ඉදිරියටම යමු... :)
nwnbs
Post #62
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
ජීවිතය..... (Life)
ඒක නම් ඇත්ත අයිය... එදා කෝච්චියක්... අද තරාදියක්... හෙට...?:D සුබ පතනව අක්කා... දිගටම ලියමු මේ වගේ වටිනා කවි... :)
nwnbs
Post #16
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
ආයෙමත් මරන්න එපා...
ගොඩක් වටින ගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා... සාර්ථකයි... :)
nwnbs
Post #52
Jan 18, 2010
Forum:
Nisadas saha Kaavya
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom