උබලට මේ වගේ පොඩි දේවල් අල්ලගෙන මඩ ගහන්න හිනා වෙන්න පුලුවන්. මේක අපේ රටට විතරක් බලපාපු දෙයක් නෙමෙයි, ලෝකයම මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ, මොන ආණ්ඩුව තිබුනත් මෙච්චරයි. අමතක කරන්න එපා 30 වසරක යුද්ධය නිමා කෙරුවෙ අතිගරු මහින්ද රාජපක්ෂ මහතා සහා එවකට ආරක්ශක ලේකම් ගෝඪාභය රාජපක්ශ කියලා.අද අපිට මෙහෙම හරි ඉන්න...