මේ පොන්නයා අමුතු ගස් බල්ලෙක් ගෝට 😅🖕🤭
පසුගිය සමයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමාජජාල තුල ඔහු දැඩි හාස්‍යයටත් විවේචනයටත් ලක්වන අයුරු දැකගත හැකිවිය. මෙම තත්ත්වය තුල ජනාධිපතිවරයාගේ නිල පේස්බුක් ගිණුමෙහි ඔහුට ලැබෙන ප්‍රතික්‍රියා (reactions) වල අතිබහුතරයක් පෙන්නුම් කලේ උපහාසය දනවල...