ජේවීපී කළ විනාශය දැන් තේරෙනවද ?
Last edited:
owmulama kiyana gravity scene ekai ekata related part eka (first 2min) arenna ithuru okkoma tika pure gold.
patta video eka
හැම එකාම කියනව මට නං ෂුවර් නෑජනාදිපති තාත්තා වගේ පුස්තක රාජයෙක්ගෙද දන්නෑ.1950 ලංකාව ආසියාවෙන් ජපානෙට විතරයි දෙවනි උනේ කියන එක කොහෙද බලන්න පුළුවන් විස්තර ඇතුවහැම එකාම කියනව මට නං ෂුවර් නෑ
exellent speech..mewa ahaddi adenawa.. me kalakanni paksha deka oka thamai karala thiyenne...
ලංකාවේ උන්දලා අන්දන්න මොකෙක්හරි කිව්ව කතාවක් මමනං හිතන්නෙ මේ හැමෝම කරේ තියාන යන්නෙජනාදිපති තාත්තා වගේ පුස්තක රාජයෙක්ගෙද දන්නෑ.![]()
![]()

අන්තිමට කතාව විතරයි තියෙන්නෙ. සිද්දිය හරියට දන්න එකෙක් නෑ.ලංකාවේ උන්දලා අන්දන්න මොකෙක්හරි කිව්ව කතාවක් මමනං හිතන්නෙ මේ හැමෝම කරේ තියාන යන්නෙ![]()
අර සිංගප්පුරුව කරනවා කිව්ව කතාව වගෙ තමා .ලංකාවේ උන්දලා අන්දන්න මොකෙක්හරි කිව්ව කතාවක් මමනං හිතන්නෙ මේ හැමෝම කරේ තියාන යන්නෙ![]()
අපේ නාකි මයිනයි පඹයයි හරියට මොලේ තියන එවුන්නෙ. උන් ඇවිල්ලා දශකෙකටත් වඩා රට පාලනේ කොරල චීනගෙ ණය වලින් ලංකාව සුර පුරයක් කරල තියෙන්නෙලංකාවට ඔප්ශන් දෙකක් තියෙනවා..
ඵක සුද්දට ෆුක දීලා පිලිපීනේ වගේ ඩල් රටක් වෙනවද නැත්නම් චීනේ ඵක්ක ඵකතු වෙලා මොළෙන් ගේම ගහලා දියුණු වෙනවද කියන ඵක.
චීනෙන් ණය දෙනවා ඒවා ගන්න ඕන ක්රමානුකූලව. ඒවා අරගන්න ඕන ගෙවන්න පුළුවන්නම් විතරයි.ඒවා ගෙවාගන්න බැරුව ඉඩම්,වරායවල් දෙන ඵකට වැරදි චීනේ නෙමෙයි ලංකාවේ පාලකයෝ. සුද්දගෙන් ණය ගත්තොත් පොලිය වැඩියි කොන්දේසි වැඩියි.උන් ණය දීලා රටේ හැම හු@කටම අැඟිලි ගහනවා. චීනෙන් ණය ගත්තොත් පොලිය ගොඩක් අඩුයි කොන්දේසි නෑ..
චීනෙන් ණය ගත්ත අනිත් රටවල් දැන් ඉන්න තැන බලපල්ල.චීනෙට හරියට පොලිය ඵක්ක සල්ලි ටික හම්බවෙනවනම් උන් වෙන දේවල් ඉල්ලන්නෙ නෑ..මෙන්න ඒකට proof..
https://www.forbes.com/sites/wadesh...nka-we-want-our-money-not-your-empty-airport/
ලංකාවේ නිකමෝ හිතන්නේ උන් ණය දෙන්නෙ ලංකාව අල්ලගන්න කියලා..චීනෙන් ණය ගත්තේ නැති රටක් තියෙනවද.බංග්ලාදේශය,ඉතියෝපියාව වගේ රටවල් චීන ණය අරන් ලස්සනට ගේම ගැහුවා..අැයි අපිට බැරි..