1. wgdchathuranga_1

    ඖශධ හිඟකම නිසා රෝහල් වල මරණ ඉහලට..

    එතකොට බෙහෙත් ගෙන්න විදියක් නැති වුනේ...
  2. wgdchathuranga_1

    මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

    අනේ අපොයි අපේ උන්,, රටේ ඩොලර් නැත්තේ රුපියල් නෙමෙයි,,
  3. wgdchathuranga_1

    නිදහස් චතුරශ්‍රයේ හම්බයෝ මෙහෙම ගියොත් හරකුත් මරයි.

    රාජපක්ෂලා දින්නේ හැම වෙලේම ජාතිවාදය අවුස්සලා, එකට අපි ගොන් හැත්ත රැවටුනා
  4. wgdchathuranga_1

    powercut (02/03/2022)

    කොලබට කිරි ගමට කැකිරි වගේ
  5. wgdchathuranga_1

    ලෝකයේ විශාලතම දූෂිත දේශපාලනඥයින්ගේ ස්විස් බැංකු ගිණුම් පිලිබඳ වාර්තා එලියට. මයිනාණෙනි are you ready???

    උබල අපිට ජන්දේ දීලා, අපිව වැරදි කෙරෙව්වේ උබලා, උබලා තමා වැරදි.............
  6. wgdchathuranga_1

    පොශ් මැර කොල්ලෝ මැරෙන හැටි දැක්කම පව් කියලත් හිතුනා.. 😩😩😩

    පුතාව පැහැරගෙන යන්නේ පුතාට ආදරේ නිසානේ... අන්තිමට පුතාට තාත්තා නැති උනා.....
  7. wgdchathuranga_1

    තාප්පය පේන්ට් කරන්න වඩා හොඳ මොකක් ද?

    WAPP, ෆිලර් එකක් ගාන්නේ නැතුව ගාන්න. තුන් පාරක් ගෑවොත් සුපිරි
  8. wgdchathuranga_1

    මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

    තාමත් ඉන්නේ වෙනම මචන් තවම. thank you.
  9. wgdchathuranga_1

    මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

    Ehema wenna chance eka nethi taram mchn, anika RAT positive unoth aye PCR ekak krnna one nehe.. rat positive kiynne loku viral load ekak tynwa මගේ එහෙම උනා මචන් එකයි ඇහුවේ, හැබැයි කිසිම symptoms එකක් තවම නැ, දැනට දවස් 7ක් වගේ, contact වෙලා දවස් 10 ක් වගේ
  10. wgdchathuranga_1

    මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

    RAT Positive වෙලා , දවසකින් පස්සේ RT-PCR Negative උනොත් කොවිඩ් තියෙනවද
  11. wgdchathuranga_1

    මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

    RAT Positive wela RT-PCR Negative unoth
  12. wgdchathuranga_1

    ‘රස්තියාදු පදනම’ නමින් කුණුහරුප රැප් යුටියුබ් නාලිකාවක් කළ තිදෙනෙකු අත්අඩංගුවට

    උබලම ඔය කටින් කියයි මේ පොලිසියට පාතාලයක් වත් මර්ධනය කරන්න බෑ කියලා.
  13. wgdchathuranga_1

    මීගොඩ පොලිසියේදී කාන්තාවක් දූෂණය කළ බවට චෝදනාවක්

    ආණ්ඩුවද දුෂණය කරලා තියෙන්නේ පොලිසියද , ඕක තේරුම් ගන්න බැරි උබලත් එක්කනේ මේ රට හදන්න යන්නේ.... ඇටෙන් පොත්තෙන් එලියට අපු උන් උබලා තාම.
  14. wgdchathuranga_1

    Daraz හොරද....

    cash on delivery ban අපිට ආවොත් ඔහොම ඒවා තමා
  15. wgdchathuranga_1

    Daraz හොරද....

    අද daraz වලින් package එකක් දෙන්න ආවා, මම ඕඩර් කරා කියලා. මම ඕඩර් කරපු ල..ක් නෑ අප්‍රියෙල් වලින් පස්සේ. මගේ නම, ඇඩ්රස්, දුරකථන අංක, ඔක්කොම හරි. අපු එකාට කතා හොදටම හෙම්බි... මම ගියෙවත් නැ, හරවලා යැව්වා. කාටහරි මෙහෙම සිද්දි වෙලා තියෙනවද, ලගකදී ඉදන්, මුන් මොකක් හරි ගේමක් දෙනවද දන් නැ...
  16. wgdchathuranga_1

    ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ

    අද ඉදන් කරත් සතුටු වෙයන්, ළමයි ඉන්න කාලෙට හිතෙයි

    No contents