1. wgdchathuranga_1

    අරගල ටෙලිග්‍රැම් ග්‍රූප් ගොඩක් සයිලන්ට් වෙලා

    රනිල් ජනාදිපති වෙන එක... දැන් හරිද
  2. wgdchathuranga_1

    අරගල ටෙලිග්‍රැම් ග්‍රූප් ගොඩක් සයිලන්ට් වෙලා

    මහජන මතය පාර්ලිමේන්තුවේදී දැක්කද..
  3. wgdchathuranga_1

    අරගල ටෙලිග්‍රැම් ග්‍රූප් ගොඩක් සයිලන්ට් වෙලා

    අරගල වලට සතුටු වෙයල්ලා ලංකාවේ දේශපාලනයේ සත්‍යතාවය ඉස්මතු කලාට
  4. wgdchathuranga_1

    අනුර කුමාර නැවත වතාවක් රතු අලි පැටියා උ වගයි...

    ඩලස් ජනාධිපති සජිත් අගමැති රනිල් ජනධිපති වුනොත් ....
  5. wgdchathuranga_1

    ⛔තීරණාත්මක පියවරක් ගැනීමට යන විපක්ෂ නායකවරයා

    දේශපාලන ඉතිහාසයේ ලොකු වෙනසක් වෙනවා sarath ෆොන්සේකා ආවොත්
  6. wgdchathuranga_1

    Fuel Quota

    ehenam kaluware innath kokatath purudu wemu..... bakas gala yanakota....
  7. wgdchathuranga_1

    Fuel barcode for old cab

    හොර ඒවා මාට්ටු වෙනවා හෝ ගාලා
  8. wgdchathuranga_1

    හිටපු ජනපතිගේ ෆේස්බුක් profile පිංතූරය හැදූ ෂර්මිලා තැබූ සංවේදී සටහන😭

    ඔහු එදා ජනතාව වෙනුවෙන් පෙනී සිටියානම්,, ලාංකීය ජනතාව ඔහු වෙනුවෙන් හිට ගන්නවා ඇත.... ඔහු පෙනී සිටියේ ඇය කියන මේ රටේ සාම්ප්‍රදායික දේශපාලුවන් (ඔබ නියෝජනය කළ පක්ෂයේ බහුතරයක් ඇතුළුව), උන්ගේ හෙංචයියලා, වෙළඳ මාෆියා, සහ භූ දේශපාලනික බලවතුන් වෙනුවෙනි
  9. wgdchathuranga_1

    ජනමතය වෙනස් වෙලා. රනිල්ට පට්ට කැමතියිනෙ ඕයි

    අනේ බන් ලංකාවේ මිනිස්සු හරි නිවටයි... උන් ලිදේ ඉන්න මැඩියෝ වගේ...
  10. wgdchathuranga_1

    🔴 BREAKING NEWS 🔴

    දැන් කට්ටිය පහර කාලා ගෙවල් වල...........
  11. wgdchathuranga_1

    ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා

    රට හදන්න බලනකොට රට විනාස වෙලා ඉවරයි....... ඒකයි ඇත්ත....
  12. wgdchathuranga_1

    මීලග සර්වපාක්ශික ආන්ඩුවේ ජනපති?

    එකෙක් මුලින් එන්නේ රාජපක්ෂ වරුන්ට කෙලින්න ඒක තමයි මුල්ම ඉලක්කය... ඊට පස්සේ අපිට කෙලිනකොට උබලට තේරෙයි.. එකෙක් මුලින් එන්නේ රාජපක්ෂ වරුනට කෙලින්න,, ඒක සුපිරි කියමු.... ඒක තමයි පරම ඉල්හැලක්බැකය....හැබැයිි අපිට කෙලින්න ගත්තොත් උබලට තේරෙයි.... මේ පාර පරිස්සමෙන්.... ජනප්‍රිය චරිත ගෙන්න එපා.. මොලෙන්...
  13. wgdchathuranga_1

    මෙහෙම රටවල ලෝකෙ තියේද

    රටේ නීතිය නීතියක් විදියට හැමෝටම එක විදියට (95% ආසන්න ප්‍රමාණයක් වත්) ක්‍රියා කරනකන් මේ රට දියුණු වෙන්නේ නැ..
  14. wgdchathuranga_1

    වට්ස්ඇප් සමාගම අන්ඩූ නිපදවයි. දිවයින නැවත නායි.

    දිවයින කාරයින්ට සිංහලත් බැ, ඉංග්‍රීසිත් බැ
  15. wgdchathuranga_1

    Power cut gota gedara

    ගෝටා එලවන්නේ ගෙදර ගිහින්ද
  16. wgdchathuranga_1

    DUNLOP FORT BALLS

    ලංකාවේ නිෂ්පාදන නැති කම සින්හලුනට තේරෙන්න ඕනේ
  17. wgdchathuranga_1

    ජනමත විචාරණය - බල ශක්ති පනත

    අඩුවෙන් ගෙවන renewables ව්‍යපෘති ගැන කතාකරන්න දහසක් දෙනා......... වැඩියෙන් ගෙවන පුද්ගලික ඩීසල් බලාගාර ගැන කතා කරන්න ඔය එක මැස්සෙක් වත් නැ.... ඒවා ගෙවන්නේ ඩොලර් යුරෝ වලින් නෙමේ වගේ.. ------ Post added on 1654699139
  18. wgdchathuranga_1

    Shopping bag වලට සල්ලි ගන්නවාද ?

    බඩුවක් ගන්නකොට එය උරයක දාලා දෙන්න ඕනේ... ඒකට මුදල් අය කරන්න බෑ... උසාවි නියෝගයක් තියෙනවා...

    No contents