Daraz හොරද....

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අද daraz වලින් package එකක් දෙන්න ආවා, මම ඕඩර් කරා කියලා.
    මම ඕඩර් කරපු ල..ක් නෑ අප්‍රියෙල් වලින් පස්සේ.

    මගේ නම, ඇඩ්රස්, දුරකථන අංක, ඔක්කොම හරි.

    අපු එකාට කතා හොදටම හෙම්බි... මම ගියෙවත් නැ, හරවලා යැව්වා.

    කාටහරි මෙහෙම සිද්දි වෙලා තියෙනවද, ලගකදී ඉදන්, මුන් මොකක් හරි ගේමක් දෙනවද දන් නැ......
    දැනුවත් වෙන්නයි දැම්මේ.

    ඕඩර් එක ට්‍රැක් කරාට එන්නේ නැ.... Please enter a valid order number |EagleId:21012e1116235022139555427e5688

    .........daraz වලින් ඇහුවා උන් කියනවා මෙහෙම.........

    Your order #xxxxxxxxxxxxxxxxxxx has been placed on (Order placed date) via (Payment method). You will be updated with another email after your item(s) has been shipped.

    (Order placed date) via (Payment method). මේවා හිස්

    with another email after your item(s) has been shipped. ගෙදරටම ආවා බඩු හැබැයි උන් කියනවා ශිප් කරාම කියන්නම් ලු

    පරිස්සමෙන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,111
    113
    33
    ෆින්ලන්ඩ්
    අකවුන්ට් එකේ පෙනෙන්නේ නැද්ද?
    මොකක් ද item එක. පහුගිය ටිකේ තිබ්බා එක එක game වලට ප්ලේ කලාද? ඔය රුපියලේ එහෙම.

    තව එක එක සීන් තිබ්බා. එකෙන් ඇදුන එකක් ද දන් නැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    අප්පෝ delivery නම් මාර අවුල්. අද 12 තමා උන් අන්තිම දවස දාලා තිබ්බේ තාම ගන්න විදිහක් නෑ. ගිය ඉරිදා order කරපුවා. උන් උන්ට ඔනේ දවස්වලට තමා අරන් එන්නේ. අයේ සදුදා තමා. මේ FB එකේන් එහෙම දාන එවා දවසින් එනවා 🤣🤣🤣🤣.
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අප්පෝ delivery නම් මාර අවුල්. අද 12 තමා උන් අන්තිම දවස දාලා තිබ්බේ තාම ගන්න විදිහක් නෑ. ගිය ඉරිදා order කරපුවා. උන් උන්ට ඔනේ දවස්වලට තමා අරන් එන්නේ. අයේ සදුදා තමා. මේ FB එකේන් එහෙම දාන එවා දවසින් එනවා 🤣🤣🤣🤣.
    mage package ekak mama denme giya satiye friday. eye ekek call kara dawal 12 ta witara inne 3 Km witara eha hariyatama place eka ahala. Thena kiwwata passe. Hari man lagata awith kiyannam kiwwa. hawasa 4ta call karala aye ahanawa thena. den 2km witara eha inne kiyala.

    ada wenakan awe na. weekend niwaduda mun? 1st delivery attempt failed kiyala tracking update wela tiyenne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    mage package ekak mama denme giya satiye friday. eye ekek call kara dawal 12 ta witara inne 3 Km witara eha hariyatama place eka ahala. Thena kiwwata passe. Hari man lagata awith kiyannam kiwwa. hawasa 4ta call karala aye ahanawa thena. den 2km witara eha inne kiyala.

    ada wenakan awe na. weekend niwaduda mun? 1st delivery attempt failed kiyala tracking update wela tiyenne
    ඔවු ඔකුන් අයේ එන්නේ සදුදා. මටත් සිකුරාදා එනවා කියලා පට්ට බොරුවක් ගැහුවා. මන් number එක තියාන ඉදලා call කරා. මේන් කියනවා එන්න වේන්නේ නෑ කියලා.
     
    • Sad
    Reactions: Lakshan-Seram