වෙන හොද විසදුම් තියනවනම් ඒවත් කියන්න
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jun 8, 2022 #1 වෙන හොද විසදුම් තියනවනම් ඒවත් කියන්න
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 8, 2022 #2 ඔය දෙකේ වාසි අවාසි මොනව ද Reactions: zid2021
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,364 100,243 113 Jun 8, 2022 #3 මොකද්ද දැන් ඔය අදානි කරන්න යන වැඩේ
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Jun 8, 2022 #4 Full panatha danna puluwn da kyawanna
Hurtz Active member Oct 15, 2017 190 144 43 In Her ♡ Heart Jun 8, 2022 #5 බඩ ඉරිගු වලින් තෙල් හදන්නත් පුලුවන්. Reactions: zid2021 and ChoronaSottiya
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jun 8, 2022 #6 හෙළයෙක් said: මොකද්ද දැන් ඔය අදානි කරන්න යන වැඩේ Click to expand... wind power
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,364 100,243 113 Jun 8, 2022 #7 Gaash said: wind power Click to expand... hadala iwara karan kochara kal yanawada
Walter White Well-known member Nov 20, 2019 43,595 125,024 113 දෙහිවල Jun 8, 2022 #8 මෙකේ තිරනයද minster ගන්නෙ? Reactions: topkollek
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jun 8, 2022 #9 batwise said: Full panatha danna puluwn da kyawanna Click to expand... this is their main concern (According to what they tell to media)
batwise said: Full panatha danna puluwn da kyawanna Click to expand... this is their main concern (According to what they tell to media)
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jun 8, 2022 #10 ණයට කන්න දීල දැං ඉන්දියාව කලිසම පොඩ්ඩක් පාත්කරන්න කියනව නේද? මේ පෝල් එකට හරි උත්තරයක් නෑ බං මොකක් උනත් කෙලවෙන එක තමයි වෙන්නෙ. Reactions: Mugen, vali aththa, Technic and 3 others
ණයට කන්න දීල දැං ඉන්දියාව කලිසම පොඩ්ඩක් පාත්කරන්න කියනව නේද? මේ පෝල් එකට හරි උත්තරයක් නෑ බං මොකක් උනත් කෙලවෙන එක තමයි වෙන්නෙ.
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jun 8, 2022 #11 හෙළයෙක් said: hadala iwara karan kochara kal yanawada Click to expand... 3 years
Nidarshana_k Well-known member Feb 19, 2022 29,693 1 51,515 113 ප*යාගල sorry.com Jun 8, 2022 #12 මේ දෙකම එපා කෙලවෙනව නේ
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jun 8, 2022 #13 Nidarshana_k said: මේ දෙකම එපා කෙලවෙනව නේ Click to expand... kela wela ban inne dan kohomath. Reactions: Nidarshana_k
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jun 8, 2022 #14 බැසිල් මාත්‍යට කොමිස් එක එන්නේ මොකෙන්ද ? දේශප්‍රේමී පොහොට්ටුවේ අපි හැමෝම ආස එකට @erozan @nicjosh83 AKA @jcj = @Mawathagama @ESL AKA @2osama Reactions: vito, Oli_Vili and hasithayad
බැසිල් මාත්‍යට කොමිස් එක එන්නේ මොකෙන්ද ? දේශප්‍රේමී පොහොට්ටුවේ අපි හැමෝම ආස එකට @erozan @nicjosh83 AKA @jcj = @Mawathagama @ESL AKA @2osama
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Jun 8, 2022 #15 pak වෙලා නේ ඉස්ස්රාට ඉන්දියාවට තව තව ඒවා දෙන්න වෙයි
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 8, 2022 #16 Xi Jinping said: බැසිල් මාත්‍යට කොමිස් එක එන්නේ මොකෙන්ද ? දේශප්‍රේමී පොහොට්ටුවේ අපි හැමෝම ආස එකට @erozan @nicjosh83 AKA @jcj = @Mawathagama @ESL AKA @2osama Click to expand... iju iju @erozan Reactions: Xi Jinping
Xi Jinping said: බැසිල් මාත්‍යට කොමිස් එක එන්නේ මොකෙන්ද ? දේශප්‍රේමී පොහොට්ටුවේ අපි හැමෝම ආස එකට @erozan @nicjosh83 AKA @jcj = @Mawathagama @ESL AKA @2osama Click to expand... iju iju @erozan
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Jun 8, 2022 #17 solar panel වල ගාන අඩුවෙන්න වැඩපිළිවෙලක් ගෙනෙනවා ඊටපස්සේ හැම එකාටම
Amith0424 Well-known member Oct 27, 2010 14,283 24,464 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 8, 2022 #18 ඔය මොකා ගෙනාවත් විදුලි ඉංජිනේරුවො පුනර්ජනනීය බලාගාර හදන්න දෙන්නෙ නෑ. Reactions: GobbaSira, dinuksha_asela and Lokuaiya_123
L Lokuaiya_123 Well-known member May 6, 2018 534 580 93 Jun 8, 2022 #19 මොන යකෙක්ට හරි දිලා ලයිට් ඔන, කොහොමත් දැන් එකයි, මේක ඉන්දියාවට ගිහින් ඉවරයි geopolitics දන්නැති එවුන් බලාපල්ල. දේශප්‍රේමය කියන්නෙ සෙලවෙන මනසට ! මෙ පනත ආවම හිර වෙලා තියන residential /commercial projects ටික grid එකට එනවා, ඔය කියන විදියට ගැහිලි ගැහුවත් renewable energy ලාබයි තෙල් වලට වඩා, ඩොලර් ටිකත් ඉතිරියි ! Reactions: vito, GobbaSira and Amith0424
මොන යකෙක්ට හරි දිලා ලයිට් ඔන, කොහොමත් දැන් එකයි, මේක ඉන්දියාවට ගිහින් ඉවරයි geopolitics දන්නැති එවුන් බලාපල්ල. දේශප්‍රේමය කියන්නෙ සෙලවෙන මනසට ! මෙ පනත ආවම හිර වෙලා තියන residential /commercial projects ටික grid එකට එනවා, ඔය කියන විදියට ගැහිලි ගැහුවත් renewable energy ලාබයි තෙල් වලට වඩා, ඩොලර් ටිකත් ඉතිරියි !
wgdchathuranga_1 Well-known member Dec 25, 2009 1,815 632 113 COLOMBO Jun 8, 2022 #20 අඩුවෙන් ගෙවන renewables ව්‍යපෘති ගැන කතාකරන්න දහසක් දෙනා......... වැඩියෙන් ගෙවන පුද්ගලික ඩීසල් බලාගාර ගැන කතා කරන්න ඔය එක මැස්සෙක් වත් නැ.... ඒවා ගෙවන්නේ ඩොලර් යුරෝ වලින් නෙමේ වගේ.. ------ Post added on Jun 8, 2022 at 8:08 PM Reactions: magix, vito, jeewantha05 and 1 other person
අඩුවෙන් ගෙවන renewables ව්‍යපෘති ගැන කතාකරන්න දහසක් දෙනා......... වැඩියෙන් ගෙවන පුද්ගලික ඩීසල් බලාගාර ගැන කතා කරන්න ඔය එක මැස්සෙක් වත් නැ.... ඒවා ගෙවන්නේ ඩොලර් යුරෝ වලින් නෙමේ වගේ.. ------ Post added on Jun 8, 2022 at 8:08 PM