1. labu gediya

    wada thamayi ithin. ada niwaduwak dala gedara nawathuna. hetayi aniddayi dekama wada nisa.

    wada thamayi ithin. ada niwaduwak dala gedara nawathuna. hetayi aniddayi dekama wada nisa.
  2. labu gediya

    කලබලේනේ ....

    මට හම්බ වෙච්ච එකේ සන්නි 18ම නැටුවට, කොටස් අඩුයි... අද කාලේ තියෙන විකාර බල බල කිචි කවාගෙන හිනා වෙන්නේ නැතිව, අපේ දෙයක් කියල තියෙන දේ බල බල හිනා වෙන්න තියෙනවා නම් අගේ කියල හිතුනා... :yes:
  3. labu gediya

    කලබලේනේ ....

    18 සන්නිය බලපු කෙනෙකුට අයිත් දෙපාරක් හිතන්න දෙයක් නෙවි ඒ සන්නිය... ඉතින් මගේ ළඟ තියෙන වීඩියෝ එකේ තියෙන්නේ පොඩි පොඩි කොටස් ටිකක් විතරයි... youtube එකෙත් බැලුවා... ඒකෙත් තියෙන්නේ පොඩ්ඩයි... කලබලේනේ කියල එක සන්නියක තියෙනවා. අන්න ඒ කොටස එක්ක තියෙන සන්නිය තියේනම් තියෙන කෙනෙක් අප්ලෝඩ් කරන්නකෝ...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Kaalekin apita wahinawa
  5. labu gediya

    Thanks machan

    Thanks machan
  6. labu gediya

    Thank you machan

    Thank you machan
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    සුභ පතපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඔයාල කරන කියන දේවල් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ පතපු නැති එවුන්ට යහපාලනක්ම වේවා :D කේක් බෙදන්න මදි නිසා ඔයාලව මතක් කරගෙන කන්නම්
  8. labu gediya

    Thanks malli

    Thanks malli
  9. labu gediya

    Ado thank you honde

    Ado thank you honde
  10. labu gediya

    Thanks nangi

    Thanks nangi
  11. labu gediya

    Thanks malli

    Thanks malli
  12. labu gediya

    Classic White Soap

    බොරු කියන්න එපා බන්. මේ උඩ තියෙන්නේ ෆොටෝ එක්කම.
  13. labu gediya

    Classic White Soap

    ඔයිට හොඳයි බන් වැලි කොලයකින් කපලා හුනු ටිකක් ගාපන්. කලු සේරම සුදු වෙනවා නම් මම ඕක මොන ලෝකෙ තිබුනත් හොයන් එනවා. එක පොට් එකක් තියෙනවා කොච්චර හේදුවත් කලුයි. :D
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ආච්චි හරමිටිය අරන් අවිත් ටොක් ටොක් සද්දෙන් කිවුවෙ
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    චතුරන්ග එකාට සුභ උපන් දිනයක් වේවා.
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ara manik katayak avatar ekata dagena inna yodayata arala, un denna maru wela gihin...:lol:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    issara kiwuwe hi bro kiyalane... eth aru bra eka aragena giyata passe bro ekath nathi una... Hi chathuranga Gay... Welcome machan..
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :P me inna tike hondata indillaaaa... api heta mareyida kiyala danne naaaaaaa.... boru irisiyaawa atha arapallaaaa.... yana daata mewa aragena yannaaaa.... onna oya widiyata hithala fun eke innawa ban... ahena ona deyak mage karumeda kiyana ekaage karumeda manda, mata therenne kunuharupayak...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    oluwe thiyena prashna walata andanna gaththothin prashne double wenawa mewuwayi comment dakkama... e nisa inna tike fun eke inna thamayi hithan inne.... aduma tharame thawa kenekge le hari pirisidu weyine...:)
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ehemada.... dental gana mama danne naha, eth ahala thiyena widiyata male patient kenek check karanna female doctor kenekuta baha neda...

    No contents