කලබලේනේ ....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    18 සන්නිය බලපු කෙනෙකුට අයිත් දෙපාරක් හිතන්න දෙයක් නෙවි ඒ සන්නිය...
    ඉතින් මගේ ළඟ තියෙන වීඩියෝ එකේ තියෙන්නේ පොඩි පොඩි කොටස් ටිකක් විතරයි...
    youtube එකෙත් බැලුවා... ඒකෙත් තියෙන්නේ පොඩ්ඩයි...
    කලබලේනේ කියල එක සන්නියක තියෙනවා. අන්න ඒ කොටස එක්ක තියෙන සන්නිය තියේනම් තියෙන කෙනෙක් අප්ලෝඩ් කරන්නකෝ....



    මෙන්න මේකේ සම්පුර්ණ එක තමයි ඕන .... සම්පුර්ණ 18 සන්නියම ඕන නැහැ.. මෙයාගේ කොටස විතරක් තිබ්බම ඇති...

    මහන්සිය වෙනුවෙන් රෙප් 10ක් දෙනවා...
     
    Last edited:
    • Like
    Reactions: 7778

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකෝ බං හිටි ගමන් දහඅට සන්නිය නටන්න හිතුනේ......???

    මට හම්බ වෙච්ච එකේ සන්නි 18ම නැටුවට, කොටස් අඩුයි... අද කාලේ තියෙන විකාර බල බල කිචි කවාගෙන හිනා වෙන්නේ නැතිව, අපේ දෙයක් කියල තියෙන දේ බල බල හිනා වෙන්න තියෙනවා නම් අගේ කියල හිතුනා...
    :yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ තියෙන්නේ කලබලේනේ කියන full video එකක්.
    https://www.youtube.com/watch?v=HbTAQVmNI1U

    මේකට තැඹිලි පාලිය කියල නේද කියන්නේ.
    p.s.: youtube video දාන හැටි දන්නේ නෑ.