ඊයේ අසේල අප්ඩේට් එකක් දුන්න මචං. රිපොර්ට්ස් නම් ඇවිල්ලලු. කලින් දවසක මමයි වයිෆුයි රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ උනාම එයා කිව්වේ කැන්සර් එකක වර්ග දෙකක් තියෙනවා කියල. එකක්, ඒ තියෙන තැන විතරක් තියෙන ටයිප් එකක්. ඒ වගේ එකක් එතනින් කපල අයින් කරන්න පුළුවන් ලු. අනිත් ටයිප් එක තියෙන තැන විතරක්...