මමයි මගේ වයිෆුයි දැන් ගියා මහරගම රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ වෙන්න රිපෝර්ට්ස් එනකන් නිකන් බලන් ඉන්න බැරි නිසා. මට තේරුන විදිහට ඒ ඩොක්ටර් හොද දැනුමක් තියෙන කෙනෙක්. එයා කිව්ව රිපෝර්ට්ස් ආවම ඒවයි ලේ රිපෝර්ට් එකයි අරන් එන්න කියල. රිපෝර්ට් එකෙන් කැන්සර් එකේ ටයිප් එක බලන්න පුලුවන්. වර්ග දෙකක්...