ලීසිං_වැඩි_වීම
කල්බදු ක්‍රමයට අදාළව අයවැය මඟින් යෝජනා කළ ක්‍රමවේදය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.
වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු අතර අනුපාතය ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.
එම අනුපාතය Loan to value ratio ලෙස හැඳින්වෙනවා.
ඒ අනුව ඉදිරියේදී ලීසිං ලබා ගැනීමේදී ත්‍රීරෝද රථයේ වටිනාකමින් 25% ක් මෝටර් රථ හා වෑන් රථ සඳහා වටිනාකමින් 50% ක් සහ ලොරි හා බර වාහන සඳහා වටිනාකමින් 90%ක් ගෙවීමට මහජනතාවට සිදු වනවා.