Car Buying Help

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලක්ශ 15- ලක්ශ 20ත් අතර ගන්න පුලුවන් කාර් මොනාද බං තියෙන්නෙ? දැනට බැලුව ඇල්ටො, Hyundai Accent, Elite. වෙන හොද ඒව මොනාද තියෙන්නෙ. දන්න කියන අය අයිඩියා එකක් දීපල්ලකො.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks machan. Eth oya okkoma patta gahapuwa thiyenne. :baffled:

    නමුත් හොයලා බලලා ගත්තොත් ඇල්ටො, Hyundai Accent, Elite වලට වඩා දාහෙන් සම්පතයි. වැඩිය ඕනෙ නෑ ඇල්ටො එකක ගිහින් එකෙන් බැහැලා fb14 එකක ගිහින් බලපං වෙනස. මචං පරණ වාහනයක් ගන්නකොට ඒකේ රිසේල් වැලිව් එක තියෙන්න ඕනේ. මොකද හැමදාම ලග තියාගන ඉන්න බෑනේ. එහෙම තියන ඒවගේ පාට්ස් තියනවා. (ඔය මම කියපුවගේ ටොයෝටා, නිසාන් වාහන වල පාට්ස් ගමේ කඩෙත් තියනවා.) උඹට ඕනි කාර් එකක් නම් කාර් එකේ සැප පහසුව තියෙන්න ඕනේ. වැදගත් කමක් තියෙන්න ඕනේ. පෙනුමකුත් ඕනේ. එහෙම නේද?
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නමුත් හොයලා බලලා ගත්තොත් ඇල්ටො, Hyundai Accent, Elite වලට වඩා දාහෙන් සම්පතයි. වැඩිය ඕනෙ නෑ ඇල්ටො එකක ගිහින් එකෙන් බැහැලා fb14 එකක ගිහින් බලපං වෙනස. මචං පරණ වාහනයක් ගන්නකොට ඒකේ රිසේල් වැලිව් එක තියෙන්න ඕනේ. මොකද හැමදාම ලග තියාගන ඉන්න බෑනේ. එහෙම තියන ඒවගේ පාට්ස් තියනවා. (ඔය මම කියපුවගේ ටොයෝටා, නිසාන් වාහන වල පාට්ස් ගමේ කඩෙත් තියනවා.) උඹට ඕනි කාර් එකක් නම් කාර් එකේ සැප පහසුව තියෙන්න ඕනේ. වැදගත් කමක් තියෙන්න ඕනේ. පෙනුමකුත් ඕනේ. එහෙම නේද?

    :yes::yes::yes::yes:
    Uba kiyana kathawath atta. Eth parawal gane thallu karanna wei kiyala bayai.
     
    Last edited:

    https://ikman.lk/en/ad/mazda-familia-bj3p-2000-for-sale-colombo-6
    Meka kohomada bro!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes:
    Uba kiyana kathawath atta. Eth parawal gane thallu karanna wei kiyala bayai.

    හරියට බලලා ගත්තොත්, කමන් ගන්න වාහනේ නඩත්තු කරොත් එහෙම කරදර වෙන්නෙ නෑ බං. විශේෂයෙන් බොඩි කන්ඩිෂන්, එන්ජින්එක, ගියර් බොක්ස්, ෂොක්ස් බලන්න ඕනේ. ඕවා ගැන පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙකුට උනත් තේරෙනවා. ගත්තු ගමන් සර්විස් එකකට දාලා යට හෝදලා බ්‍රේක් වොෂර්, බේ්‍රක් ෆෑඩ්, බ්‍රේක් ලයිනර් බලව ගන්න ඕනේ. ටයිමින් බෙල්ට් එක බලන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය නඩත්තු කරලා පාවිච්චි කරන්නයි තියන්නේ.
    උඹ දන්නවද Hyundai Accent වල එන ලෙඩ? ඕවා හරියට නඩත්තු කරලා නැත්තං එන ලෙඩ වල හැටියට උඹ ඒක අරං ගරාජ් එකට ගියොත් බාස් හැංගෙන්නේ ටොයිලට් එකේ. ආයි විකුණ ගන්න රට හාවෙක් අහු වෙන්න ඕනේ. ඇල්ටෝ, එලියට් කාර් එක්ක සම කරන්න පුලුවන්ද මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒ කියන්නේ මචං කාර් එකකින් අපේක්ෂා කරන සැප පහසුව, පෙනුම, තත්වේ මොකුත් ඒවගේ නෑනේ. නිකං නවත්තලා තියන ඇල්ටෝ එකකයි, fb15 එකකයි වෙනස බලන්න. ඇල්ටෝ එකකයි, fb15 කයි ආරක්ෂාව සසදන්න. මම ඕකේ කාර් කිව්වේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාර් මචං. ඇල්ටෝ, එලියට් කියන්නේ නිකංම බජට් වාහනනේ මචං.
     
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඒ කියන්නේ මචං කාර් එකකින් අපේක්ෂා කරන සැප පහසුව, පෙනුම, තත්වේ මොකුත් ඒවගේ නෑනේ. නිකං නවත්තලා තියන ඇල්ටෝ එකකයි, fb15 එකකයි වෙනස බලන්න. ඇල්ටෝ එකකයි, fb15 කයි ආරක්ෂාව සසදන්න.

    Elite ekath e wage da ban?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elite ekath e wage da ban?

    ලක්ෂ 20 ට 2010 Elite එකක් ගන්න වෙලේ 110 එකක්, fb15 එකක් ගන්න එක ලාභ නැද්ද මචං. උඹ ඔය දෙකක ටෙස්ට් රන් දෙකක් ගිහින් බලපංකෝ, ඊට පස්සේ මාකට් එක, පාට්ස් මිල, අලුත් වැඩියා කරන්න තියන පහසුව සසදලා බලපංකෝ මචං.