මචං, අපි අද වයිටි බලන්න ගියා.. ඩොක්ටර් කියන විදිහට ස්කින් කැන්සර් එක හොඳ කරන්නවත් කන්ට්‍රෝල් කරන්නවත් බෑලු. එකම Option එක Put Down කරන එකලු. 25 එන රිපෝර්ට් එකෙන් කැන්සර් එකේ වර්ගය දැනගන්න එක විතරලු වෙනස. කීමෝ තෙරපි වලට වෙනසක් තියෙයිද කියල බලමු කිව්ව. මොකද කරන්නෙ?