1. nishshankapieris

    ගෙයක් හදන්න උදව්

    එළකිරි එහෙනම්. කාගෙන්ද මචන් කරගත්තේ? :D
  2. nishshankapieris

    ගෙයක් හදන්න උදව්

    එළකිරි මචං.. මම කතා කරලා බලන්නම්..:yes::yes::yes:
  3. nishshankapieris

    ගෙයක් හදන්න උදව්

    බොහොම ස්තුතියි මචංලා .. :yes::yes:
  4. nishshankapieris

    ගෙයක් හදන්න උදව්

    බොහොම ස්තුතියි සහෝ.. මුලින්ම ප්ලෑන් එක අඳින වැඩේට කීයක් විතර ගියාද මචං.. ලෝන් එක ගන්න කලින් ඒ වැඩ ටික කරගෙන ඉන්න ඕනෙ නිසයි බැලුවේ.. :yes::yes:
  5. nishshankapieris

    ගෙයක් හදන්න උදව්

    ගෙයක් හදන්න උදව් ඔන්න කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන.:yes::yes::yes::yes: හා හා පුරා කියල ගේ පොඩ්ඩක් හදන්න කියල බැලුවේ. කලින් ගෙවල් හදල නැති නිසා අත්දැකීමක් නෑ මේ ගැන. එළකිරියේ ඇති නෙ ගෙවල් එහෙම හදපු උදවිය. ඉතින් මුලින්ම හරි හමන් කෙනෙක්ගෙන් ප්ලෑන් එකක් ඇඳගන්න ඕනේ. කට්ටියගෙන් උදව් ඕනේ හොද ගෘහ...
  6. nishshankapieris

    Samsung A7 or HTC 826

    A7
  7. nishshankapieris

    6th Generation Laptops.

    Thama HSBC Credit Card walata Witarada Insallment Plan walata yanna puluwan???
  8. nishshankapieris

    නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?

    Mudal apa thibba nam eke receipt ekath thiya ganin. Naduwa iwara unama ganna salli ganna.
  9. nishshankapieris

    නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?

    Epa deepu kena yanna one na usawi dawasata. Eth u nadu dawasata giye nathnam bayawennepa policiyen gedaratama awith ubawa ekkan yai. :D
  10. nishshankapieris

    10LAKS

    Hoda pirisuduwata rasata kama denna puluwan kama kadayak dagatta nam wena mukuth one na business balan iddi ei.
  11. nishshankapieris

    ටෙලිනාට්‍ය

    Dandubasnamanaya Palingu manike Chakrayudhaya
  12. nishshankapieris

    Branded T-Shirts For Sale

    Design balabna widihak nadda ban?
  13. nishshankapieris

    Branded T-Shirts For Sale

    Ganan ehema kohomada machan?
  14. nishshankapieris

    NEXUS 5 ගත්තා සිංහලු..

    Patta patta. Math ganna inne.
  15. nishshankapieris

    police dade keeyada bn??

    mokakda waradda liyapu?

    No contents