මෙහෙමයි මචන්. සාමාන්යෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ක්ලෙම් ටිකක් ස්ලෝ තමයි. හේතුව ආණ්ඩුවේ ආයතනයක් නිසා. ක්ලෙම් එක ප්‍රොසෙස් කරන එකාගේ වැරද්දක් අල්ලගන්න තමයි ඔඩිට් එකේ උන් බලන් ඉන්නේ. ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි නම් කේස් එක ජෙනුයින් නම් දවසෙන් ගෙවන වෙලාවල් තියෙනවා. මමත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ...