අන්න හරි උබල වගේ කැමති උන්ගෙන් විතරක් සල්ලි කපාගන්න විදියක් තින්න ඔනේ ,මොකද මන් නන් කැමති නෑ මන් මහන්සියෙන් හම්බු කරන සල්ලි වලින් සතයක් වත් නිකන් කකා බිබී ඉන්න උන්ට දෙන්න , ඒක මගේ පෞද්ගලික කැමත්ත කැමති උන්ට ඕනෙ තරන් දෙන්න පුලුවන් . අනික ලැබෙන්න ඔනෙ උන්ට නෙවෙයි ඕක අත්තටම ලැබෙන්නෙ , මන් දන්න ගොඩ...