නියම බුදුදහම නන් හාමුදුරුවෝ දේශනා කරන්නෙ උන් අඩු ගානෙ රහත් හරි සොවාන් හරි වෙලා තීන්න එපයි බන් , ගිහියො හොදයි දැන් ඉන්න හාමුදුරුවෝ න්ට වඩා, හාමුදුරුවෝ ගොඩක් දුරයි නියම බුදුදහමට වඩා , බලපන් කොයිතරන් කාලකන්නි විදියටද ජීවත් වෙන්නෙ කියල දැන් කාලෙ ඉන්න හාමුදුරුවෝ , බුදුදහමට තීන බක්තිය නිසයි මිනිස්සු...