දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දැන්නම් මිනිස්සු සත්තු වගේ වෙලා...

    මේවගේ තැනකදී ඇත්තටම නීතිමය තත්වය මොකද ? දන්නා කෙනෙක් කියන්නකෝ ..

    මේ මනුස්සයට බලපත්‍ර සහිත, නිත්‍යානුකුල ගිනි අවියක් තියනවා. ඔහු තමන්ගේ වත්තේ වගාව බලන්න වගා ආරක්ෂාවට තියන ගිනි අවියත් අරගන යනවා. ඒ වෙනකොටත් වත්තට ඇතුළු වෙලා හිටපු හොරෙක් දුරියන් ගහ ලග ඉදලා මාට්ටු වෙනවා.

    ඉතිරි කොටස වෙඩික්කරු ගේ කට උත්තරය :

    හොරා හා මා අත්තර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුනා , ඔහු බිම තිබුන විශාල කළුගලක් අරගන මට පහර දෙන්න හැදුවා. මම මගේ ආත්ම ආරක්ෂාවට ඔහුගේ කකුලට වෙඩි තියන්න උත්සාහ කළා , නමුත් කලබලයට වෙඩිල්ල වැරදිලා වැදුනේ ඔහුගේ පුවට . ඔහු මැරුණා . මම එවලේම පොලිසියට දැන්වුවා . ...

    1. හොරා ඉන්නේ වෙඩ්ක්කරුට අයිති ඉඩමේ අනවසරෙන් ඇතුළුවෙලා
    2. ගිනි අවිය බලපත්‍ර සහිත, නිත්‍යානුකුල ගිනි අවියක්
    3. කිසිම ආකාරයකට මෙය සැලසුම් නොකළ වෙඩි තැබීිමක් බව පේනවා.. වෙඩිතැබීමේ චේතනාවකින් පැමිණියා නොවේ.
    4. වෙඩි තැබීමෙන් පසුව මොහු ගාතනය සගවන්න උත්සාහ නොකර පොලිසියට දන්න්වනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    dooriyan kaduwa kiyala minissunta wedi thiyenawa nam. ali marana eka simple deyak na!
    Meke kochchara denek dammada unge waththe pol horakam karanawa kiyala. Horunta eedi thiyapiya

    Ochahara mala peretha wenna epa bolaw

    badagena newey bedagena kapalla

    ape gedara wawana elawalu saththu kanawa api mokuth karanne naha
    U karanne business ekak nam?
    ------ Post added on Jul 15, 2025 at 3:12 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඕවා මොනවද බං මම අවුරුද්දක් ගෙදර හිටියෙ නෑ ගෑනිට දරුව ලැබෙන්න ගෑනිගෙ ගෙදර ගිහින් හිටියෙ. මම එනකොට අපේ වත්තෙ කෙලවරක එකෙක් කෙසෙල් වගාවක් දාලා. ඔය වගේ දේවල් වෙනකොට වෙඩි තියන එක සාදාරනයිනෙ ඉතින්. තමුන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න ඕන අනිත් මිනිස්සුන්ගෙ රෙද්දවල් අස්සෙ රින්ගන්නෙ නැතුව.
    Umba thank you kiyala kiyapan uta thamange paththa palathe enna epa kiyala
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Meke kochchara denek dammada unge waththe pol horakam karanawa kiyala. Horunta eedi thiyapiya

    U karanne business ekak nam?
    ------ Post added on Jul 15, 2025 at 3:12 PM
    Business ekak nam hari...

    මේවගේ තැනකදී ඇත්තටම නීතිමය තත්වය මොකද ? දන්නා කෙනෙක් කියන්නකෝ ..

    මේ මනුස්සයට බලපත්‍ර සහිත, නිත්‍යානුකුල ගිනි අවියක් තියනවා. ඔහු තමන්ගේ වත්තේ වගාව බලන්න වගා ආරක්ෂාවට තියන ගිනි අවියත් අරගන යනවා. ඒ වෙනකොටත් වත්තට ඇතුළු වෙලා හිටපු හොරෙක් දුරියන් ගහ ලග ඉදලා මාට්ටු වෙනවා.

    ඉතිරි කොටස වෙඩික්කරු ගේ කට උත්තරය :

    හොරා හා මා අත්තර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුනා , ඔහු බිම තිබුන විශාල කළුගලක් අරගන මට පහර දෙන්න හැදුවා. මම මගේ ආත්ම ආරක්ෂාවට ඔහුගේ කකුලට වෙඩි තියන්න උත්සාහ කළා , නමුත් කලබලයට වෙඩිල්ල වැරදිලා වැදුනේ ඔහුගේ පුවට . ඔහු මැරුණා . මම එවලේම පොලිසියට දැන්වුවා . ...

    1. හොරා ඉන්නේ වෙඩ්ක්කරුට අයිති ඉඩමේ අනවසරෙන් ඇතුළුවෙලා
    2. ගිනි අවිය බලපත්‍ර සහිත, නිත්‍යානුකුල ගිනි අවියක්
    3. කිසිම ආකාරයකට මෙය සැලසුම් නොකළ වෙඩි තැබීිමක් බව පේනවා.. වෙඩිතැබීමේ චේතනාවකින් පැමිණියා නොවේ.
    4. වෙඩි තැබීමෙන් පසුව මොහු ගාතනය සගවන්න උත්සාහ නොකර පොලිසියට දන්න්වනවා

    hirey yana ekak na... involuntary manslaughter hambei sakki anuwa maybe.. ekath awrudu 4k wage
    ------ Post added on Jul 15, 2025 at 3:15 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,293
    8,240
    113
    Galaha
    Umba thank you kiyala kiyapan uta thamange paththa palathe enna epa kiyala
    අපේ අම්මගෙ ගමනෙ. මේ පැත්තෙ සෑහෙන්න ගෝතයෝ ඉන්නව. මූනට මහත්තයා කියල කතා කරල වත්ත පිටිපස්සෙන් ඇවිල්ලා හොරෙන් පොල් කඩනව කෙසෙල් කපනව. අපේ ඉස්සරහ ගෙදර අංකල්ගෙ දවසක් වත්තෙ කෙසෙල් කපල, ගමේ ඒ වගේ වැඩ කරන පොරගෙ ගෙදර ගියා CCTV වල සේරම තියෙනව මොකද උඹ දැන් කියන්නෙ පොලිසියට දෙන්නද කියලා. පස්සෙ මූ වරද පිලිඅරගෙන කෙසෙල්කන දුන්න ගාන අපහු අර අංකල්ට දෙන්න ඇවිල්ල තිබ්බා පොර අරගෙන නෑ. හොඳම වැඩේ කියන්නෙ අංකල්ගෙ ගෙදර CCTV ගහල නෑ මිනිහ බොරුවක් හොරාට කීවේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්. :lol:
    උම්බෑ කියන්න එපා ඉතින්. ඒ ගෙදර මිනිස්සු දූරියන් කන්නෙත් නෑ. වැටෙන වැටෙන ගෙඩිය වට පිටාවෙ මිනිස්සුන්ට තමයි දුන්නේ. මෙතන කියන්නේ රෑට වීල් වලින් ඇවිල්ලා විකුණන්න බලාගෙන හොරකම් කරගෙන යන කුඩ්ඩෝ ගැන බන්.
     
    • Like
    Reactions: Asmodeus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    මොකට ඔය වගේ ගස් ගෙවල් වල හිටවන්න යනවද මන්ද

    මුන්ට පිස්සුද බං ඉල්ල ගෙන නඩු දාගන්න.
    මුලින්ම ගහ කපලා දැම්මා නම් oya මොකුත් ප්‍රශ්න නෑ

    අපේ ගෙදරත් වත්ත පහල ලොකු durian ගහක් තිබිල කපලා දැම්මා අම්මෝ නඩු ඕවා කියල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,013
    113
    ulan bator
    ado lison thuwakkuwak ganna ona! ena ena jeppage kakulata wedi thiyenawa!

    මොකට ඔය වගේ ගස් ගෙවල් වල හිටවන්න යනවද මන්ද

    මුන්ට පිස්සුද බං ඉල්ල ගෙන නඩු දාගන්න.
    මුලින්ම ගහ කපලා දැම්මා නම් oya මොකුත් ප්‍රශ්න නෑ

    අපේ ගෙදරත් වත්ත පහල ලොකු durian ගහක් තිබිල කපලා දැම්මා අම්මෝ නඩු ඕවා කියල
    dooriyan kiyanne salli yako! thadi gediyak 800-1000, free money!
    ------ Post added on Jul 15, 2025 at 4:09 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්. :lol:
    මාර හුත්තක්නේ යකෝ එක. ඌ වත්තක් පිරෙන්න දූරියන් හදලා ඒවට වියදම් කරලා මුරකාරයෝ දාලා පරිස්සම් කරලා හදන්නේ ගමේ උන්ට කන්නඩ. අනික මුර කාරයට ලයිසන් තුවක්කුවක් දීලා තියෙන්නේ බල බල ඉන්න නෙවේනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මොකට ඔය වගේ ගස් ගෙවල් වල හිටවන්න යනවද මන්ද

    මුන්ට පිස්සුද බං ඉල්ල ගෙන නඩු දාගන්න.
    මුලින්ම ගහ කපලා දැම්මා නම් oya මොකුත් ප්‍රශ්න නෑ

    අපේ ගෙදරත් වත්ත පහල ලොකු durian ගහක් තිබිල කපලා දැම්මා අම්මෝ නඩු ඕවා කියල
    Aliyek wath gaha yatin yanne nallu, mokada utath angata watunoth ridenawa, habai dan godak ewa athin kadanna puluwan widiyata wawanne
     
    • Like
    Reactions: Tramadol

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පව් මොනා කරන්නද? දෙපැත්තේම වැරැද්ද. පොලිසියත් ඇතුළුව. වතු බලාගන්න එකනම් කියල වැඩක් නෑ. අයිතිකාර මිනිස්සු කොච්චර පරිස්සම් කලත් බේරගන්න බෑ . එකෙක් හරක් බදිනවා, අනිකා හොර පොල් කඩනවා, තව එකෙක් එනවා නිදන් හාරන්න, බලාගන්න උන් ගෙඩි උස්සනවා, අනික් උන් කොටු පනිනවා. මේ රටේ පලදාව මේ තරම් කෙල වෙන එක පුදුමයක් නෙමේ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    හොරකනුත් කරලා තව පකේ ටෝක් දෙන්නත් ඇති ශුවර් එකට..වෙඩි තියන්න හිතෙනවානේ ඉතින්
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    වෙඩි තියල තියෙන්නෙ බැරිම තැන වෙන්න ඇති

    ගෙඩිත් කඩාගෙන පුකත් පෙන්නල යන හොරු ඉන්නෙ
    ගොඩක් සොර සතුරු උපද්‍රව වලට ලක්වුන කෙනෙක් වගේ :shocked: