ලේසියෙන්ම ඉන්ශුවරන්ස් දෙන්නේ පීපල්ස් ඉන්ශුවරන්ස්. :yes:
ඊලගට ඉන්නේ ශ්‍රී ලංකා එක. හැබැයි වැඩ කරන උන් නම් ගොබ්බයි. මෙලෝ රහක් නෑ. :baffled:
ආයේ ඉතින් LOLC. ඇක්සිඩන්ට් එකකදි බලන්න එන එකා ඩ්‍රයිවර් උදේට කෑවෙ මොනවද කියන එකේ ඉදන් බලනවා. එක පාරක් මම ඇමතුවා හොදවයින්. මේ ලගදිත් අන්ඩර් වැලිව් ලබ්බක්...