1. urajdrlk

    Current Account OD

    POD එකක් වගේ තිබ්බහම ඉතින් චෙක් එහෙම රිටර්න් කරන්නෙ නෑ. රජයේ බැංකුවක් හැටියට මහජන බැංකුව මට නම් වාතයක් නෑ. :love: ඒකට NTB. වැටෙන්න චෙක් දෙකක් තියෙද්දිත්, පොඩි ගානක් අඩු කියල මගෙන් ගිය චෙක් දෙකක් රිටර්න් කරා කෝල් එකක්වත් නොදී. උන්ට වැටෙන්න තියෙන චෙක් දෙක නොපෙනුනා වෙන්න බෑ නෙ. ගලෝල දැම්ම කරන්ට්...
  2. urajdrlk

    අද තාත්තා Ikman එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. 😂😂😂

    උඹල ඉක්මන් එකෙත් ඇඩ් දානවද බං? :rolleyes: මමත් දානව. දාන්නෙ පාන්දරම. උදේ 8-9 වෙනකොට ඉක්මන් එකේ උන් කෝල් කරනව. :P සර් ඇඩ් එකක් දාල තියෙනව. ඒක පබ්ලිශ් වෙන්න නම් මෙච්චරක් ගෙවන්න ඕන කියල. :shocked: මම ඉතින් ගොඩක් වෙලාවට දාන්නෙ වාහන විකුණන ඇඩ් නෙ. මම කියනව ආ ඒකට ගෙවන්නත් ඕනද? මම ඉක්මන් එකේ...
  3. urajdrlk

    Samsung Galaxy S24 Ultra or iPhone 16 Pro Max? ගන්න හදන්නේ..මොකද්ද හොද

    :rofl: Status walata nam hodai. Nathnam meloo rahak na. Gaththa....!! :poop:
  4. urajdrlk

    වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද

    බෙරලපනාතර ඇති තරම් ඉන්නෙ යකෝ වල් එකා..... හැබැයි තෝ අපිට වෙඩිමට දුන්නෙ චීන ඌරා :angry: ඒකත් කටු :frown:
  5. urajdrlk

    ලංකාවෙත් තායිලන්තෙ වගේ Alcohol වික්කනම් හරි නේද මිට්ටනෙහ්

    පොඩිම පොඩි ෆුඩ් සිටි එකක උනත් බඩු තිබේ. අපේ නේවි සීල් එක වගේ එකක් තියේ..... හම්මේ..... තණකොල ගලවන් යන්නෙ.....!! :P
  6. urajdrlk

    අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

    ආසයි නේහ් පෝලිම් යුගේ එනකම්....!!
  7. urajdrlk

    Google පොන්න බල්ලා

    ඔව් බං දැන් උඹේ ටූල් එක පෙන්වන්නෙ නෑ ගූගල් එකේ. අසාධාරණයි නේ බං. එච්චර හොද ටූල් එකකට එහෙම කරපු එක. :angry:
  8. urajdrlk

    අලී එකේ ලාබ බඩු මේ දවස් වල..

    කොහෙද බං මේක තිබ්බේ.......??
  9. urajdrlk

    Credit Card ගැන දන්න උන් වරෙව්

    ඈහ්......?? ඒකට මගේ..... ක්‍රෙඩිට් කාඩ් එක හරියට වෙලාවට ගෙවල තියෙන නිසා, කිසිම ඇපකාරයෙක් නැතුව ලීසින් පවා දුන්නා......!! :yes::love: :P
  10. urajdrlk

    HELP... වාහනයක් ගන්න ඕන.

    Wait...... What.....?? :shocked::shocked: පිස්සුද බං :lol:
  11. urajdrlk

    What is Mobitel Loyalty Voice ???

    මගෙත් ඔහොම තියෙනවා..... මොන ලබ්බකටද නොදනී. කොහොමත් නමටනෙ තියන් ඉන්නෙත් මොබිටෙල් සිම් එක..... රෙද්ද !
  12. urajdrlk

    HELP... වාහනයක් ගන්න ඕන.

    ආයුබෝවේවා මහ රජාණෙනි AKD කියල පිටිපස්සේ ගහල තියෙන්නෙ බං.....!! :D :yes:
  13. urajdrlk

    Best Data package for a Vehicle GPS Tracker

    මම දාල තියෙන්නේ හච් සිම්...... ඕන දිහාවක වැඩ..... සෝමාවතීයේ..... හබරණ..... යාපනේ..... ඕන දිහාවක ලෙසටම වැඩ කරනවා.... රුපියල් දෙසීයක් දාල තිබ්බහම මාස හයකට විතර ඇති. අපි නිතර GPS Data ගැන හොයන්නෙ නැත්නම් ඊට වැඩි කාලෙකුත් පුලුවන් ඇති. :D හච් දාන්න හේතුව. රු.100ක් දැම්මත් අවුරුද්දක් විතර වලංගු වීම...
  14. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...3

    කුකුල්ලු :P

    No contents