1. K

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    රේන්ඡ් රෝවර් එක වංගුව නිසා මැදින් යන්නත් ඇති, බස් එකත් බ්‍රේක් නැති නිසා වංගුව ගන්න මැදින් එන්න ඇති. වදින්න කලින් අයිනට ගන්න උත්සාහ කරනකොටම රේන්ජ් එකේ පිටුපස බස්එක වදිනව, වම්පස ලේන් එකේ මැද තමයි රෝවරය නවතින්නෙ මදක් ඉදිරියට ගිහින්. ඒ අතර බස්එක ගැටීම වැලැක්වීමට වමට කපනව නමුත් ගැටීමක් ඇතිවෙනව...
  2. K

    වහලෙට උලු දාන්නද ඇස්බැස්ටෝ දාන්නද?

    DSI වගේ මතක, ලොකු උලු කැටයක තියනව ඒක නම් හොදයි පොඩි එකට වඩා.
  3. K

    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    ඔරිජිනල් වින්ඩෝස් 10 ඕඑස් තියන ඒවට ගැහුවට අවුලක එන්නෙ නැද්ද ? ඔටෝ අප්ඩේට් නම් බෑ කියනව 4th gen නිසා.
  4. K

    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො පොඩ්ඩක් එන්න

    ohms ප්‍රමාණ දෙකක් එකට දාන එක තමයි අවුල එකක ශබ්දය වැඩියි අනිකෙ අඩුයි. 45w amp එක මදි 200w ස්පීකර් වලට, ටුවිටර් පිච්චෙන්න පුලුවන් සින්ගල්ටොප් නම්. ඕකෙ අවුට්පුට් චැනල් දෙකක් සහ සබ් අවුට් තියන නිසා අඩු වොට් එකක් සහිත ඕම්ස් 4 ස්පීකර් දෙකක් තමයි හරියන්නෙ. සබ් එකනම් ඇහෙයි.
  5. K

    තාප්පයේ සිට පාරට දුර සහ light කණු හරස් වීම ගැටළු

    ස්ට්‍රයික එක ඉවරවෙනකම් ඉන්න.
  6. K

    🔴 Sri Lanka President’s Katchatheevu Message To India

    නළුවන්ගෙ කතා වලට මොකට ප්‍රතිචාර දක්වනවද.
  7. K

    Unregistered වාහනයක්

    self driving ekak kuliyata ganna, hithe bayen gihilla wadak na.
  8. K

    ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර යුද්ධයක් ගියොත්?

    අපේ IQ වැඩී, ගැහුවට වදින්නෙ නෑ. :ROFLMAO:
  9. K

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    දරුවන් කෙරෙහි කරුණාවෙන් බලන්නේ... කාලය ශ්‍රමය ධනයයි වැය කරන්නේ... දෑ හිතකාමි ගුණ ඉන් පිළිබිඹු වන්නේ... වෝල්ටර් මැතිඳු නිදුකින් මතු වැජඹෙන්නේ...
  10. K

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    අධ්‍යාපන කොට්ඨාශ කාර්යාලයකට ගියා නම් හොයාගන්න පුලුවන්.
  11. K

    Online Shop කරන උන් කොහෙන්ද බඩු ගෙන්නන්නේ

    හරියට දන්නෙ නෑ, දන්න අය උත්තරයක් දෙන්න. ඔය ගොඩක් අය BR වත් නැතුව තමයි කරන්නෙ.
  12. K

    උඹලටත් මෝඩ පංඩිතයො සෙට් වෙලා තියනවද?

    අවුරුදු ගානක් ඉගෙන ගත්තත්, පලපුරුද්ද ලැබුවත් ඒක අවසානය නෙමේ, බුද්ධිමත් අයෙක්ට ඊට එහා වෙනත් විශ්ලේෂණාත්මකව දෙයක් දැකිය හැකියි. ඔය දෙකම වැදගත් තීරණයක් ගැනීමට.
  13. K

    ඕස්ට්‍රෙලියාවේ ඉන්දියානුවන්ට තර්ජන නිකුත් වේ. සින්හලුත් අනතුරේ?

    ඔස්ට්‍රේලියාව අයිති කලු ඇබොර්ජියන්ලට නෙ සුද්දො පස්සෙ ගිහින් අයිතිකරගෙන දැන් පාට් දානව.
  14. K

    Online Shop කරන උන් කොහෙන්ද බඩු ගෙන්නන්නේ

    ඉම්පෝට් ලයිසන් නැතුව කොහොමද දිගටම ගේන්නෙ? කේස් වැටෙන්නෙ නැද්ද.
  15. K

    හොරකමේ ගියා බම් 😏 [වීඩියෝවක්]

    යන්නෙ එක වාහනයක් රිවස් එන්නෙ වෙන වාහනයක් :unsure:

    No contents