1. Kalegana

    යුදෙව්වන් වෙනුවෙන් ඉඩම් ගන්නා කන්ඩායම.

    ඕකුන් හැබැයි කරදර කාරයෝ.
  2. Kalegana

    මේ Film එක release වෙලාද?

    @Reincarnator @Stimulus mind
  3. Kalegana

    පරම්පරා 5ක්

    නියමයි නේ...
  4. Kalegana

    Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

    මේ මනුස්සය මරල පාරේ ඇදගෙනත් ගියානේද මේ සක්කිලි බල්ලෝ.... හොදම වැඩේ මුන් ඔක්කොටම මරණ දඩුවම දෙන්න තිබ්බේ.
  5. Kalegana

    පැණි ඩේට්ස්

    ඒකට අපි ගහෙන් කඩන් රටඉඳි කන්න පින් කරලා තියනව..
  6. Kalegana

    Assistant Manager, IT

    කෝ කාටවත් එපාද රස්සවක්??
  7. Kalegana

    "මාළු පාන්" සහ "මාළු සහිත මාළු පාන්" 🥐🦈👩🏻‍🍳

    ඉස්සර සමහර බේකරි වල ජෑම්පාන් හදනව පැනිපොල් දාල පට්ට රසයි ඒක. තවම හදනවද එහෙම...??
  8. Kalegana

    කලාපෙ ට්‍රාන්ස්පෝට් වෑන් වල අයියලා දැකපුවා ඔබටත්

    මේ අර slvlog එකේ ඉන්න කෙට්ටු හුත්ති නේද...
  9. Kalegana

    Battle of Mullaitivu (මුලතිව්) 1996

    මේ වීඩියෝ එක ඒ දවස් වල හැම තැනම වගේ තිබ්බ මචන් VCD. ඉස්සර ඕක තේරුනේ නැති උනාට පස්සේ තේරනව ඇතුලේ ගොඩක් ඔත්තු කාරයෝ හිටිය කියල. නැත නම් මේ වගේ ගහන්න බෑ ලේසියෙන්.. මේ වීඩියෝ එක හොයා ගන්න බලනම් ආපහු මේකේ දාන්න..
  10. Kalegana

    අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

    බෝම්බ ගහපු වේසිගෙ පුතාල වරෙව්...
  11. Kalegana

    කොත්තු රයිස් දාන කඩවල ගැස් සිලින්ඩරේ කොච්චර දවසක් පාවිච්චි කලෑකිද?

    තොට මොකද්ද තියන පුකේ අමාරුව අනුන්ගේ ගෑස් ලිප් ගැන? අනේ නිකන් පලයන් හුතෝ යන්න...
  12. Kalegana

    දුවන්න දෙනවා....

    ඔව් බන් යුද්දේ අන්තිම කාලේදී මම මෙහේනේ. ඉතින් BBC, CNN පොන්න චැනල් වල කියන්නෙම මිනිස්සු මරනවා මරනවා කියල. යුද්දේ ගැන වෙන කිසි දෙයක් කියන්නේ නැ. අල්ජසීරා නම් නිතරම හරි විස්තර දෙනවා. නිතරම සාකච්චා තියනවා විස්තර එක්ක. මගේ හිතේ මහින්ද ඉන්ටවිවූ දුන්නෙත් මුන්ට පළවෙනියට වගේ.
  13. Kalegana

    මේ නළුව තාම ඉන්නවද බං?

    මේ ඉන්නේ.. මනොකායේ කසිය ගහල සුවිච් එක මාරු කරලා අර මිනිහ යකා කරේ මු
  14. Kalegana

    අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

    උගේ ලොකු මාම මොනවා හරි වෛරයක් තියෙන්න ඇති. ඔව් ඕව අහල තියනව. මම එකපාරක් ත්‍රෙඩ් එකක් දැම්ම චන්දෙ දාපු මනුස්සයෙක් වෙඩි තියලා මරපු එකක්.
  15. Kalegana

    දුවන්න දෙනවා....

    කොන්ද පන නැති පොන්න හිවලෙක් නේ උ එහෙම කියන්නේ.
  16. Kalegana

    දුවන්න දෙනවා....

    අල්ජසීරා යුද්දේ කාලේ ලංකාවට සපෝට් කරා යුද වාර්තාකරණයේදී.... අනිත් උන් බොරු කිව්වේ ගොඩක් BBC, CNN පොන්නයෝ.. ඉතින් පිටරට ඉන්න අපි බැලුවේ අල්ජසීරා තමයි..
  17. Kalegana

    පලවෙනි දවසේ කොන්දොස්තරවරියන් ගෙන් මොංගල් ප්‍රශ්න අහන එකා කවුද ඕයි ??

    හොද වලි යාවි මේ වගේ කොන්දොස්තර නොනලන්ගේ ඒවා මේවා අල්ලලා...

    No contents