සමහර කුඩු ගහල චාටර් වෙච්ච උන්, උන්ගේ අම්මල එවනවා කොහොම හරි කුඩු වලින් බේරගන්න ඕන කියල මැදපෙරදිග රටවල් වලට. යන්වන්න ලේසියි නේ ඉතින් මැදපෙරදිග.
මෙහෙටත් එවපු විසි තිස් ගානක් විතර මම දැකල තියනව. උන් ඇවිල්ල දවස දෙක යනකොට මැරෙන්න හදනව සික් එක හැදිලා ලංකාවට යන්න ඕන කියල. සමහර උන බිල්ඩිම උඩින් පනිනවා...