දුවන්න දෙනවා....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අල්ජසීරා යුද්දේ කාලේ ලංකාවට සපෝට් කරා යුද වාර්තාකරණයේදී.... අනිත් උන් බොරු කිව්වේ ගොඩක් BBC, CNN පොන්නයෝ.. ඉතින් පිටරට ඉන්න අපි බැලුවේ අල්ජසීරා තමයි..

    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේ අර කුණාටුවක් ආපු වෙලේ මිනිස්සු තිහකට කෑම දුන්න හමුදාව කියලා අනුර කුමාර නිදහස් උත්සවේ හෑල්ලු කරපු අය නේද.

    ශ්‍රී ලංකාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව ආරම්භ කරේ ජේ ආර් ජයවර්ධන. එතකොට රනිල් වික්‍රමසිංහ බියගම එජාප සංවිධායක. එයා තමයි කඩවත ගණේමුල්ලේ ඉඩමක් හොයලා දුන්නේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මුලස්ථානයට.

    කොමාන්ඩෝ රෙජිමේන්තුව තියෙන ඉඩම අයිති එවකට මහර එක්සත් ජාතික පක්ෂ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ අර කුණාටුවක් ආපු වෙලේ මිනිස්සු තිහකට කෑම දුන්න හමුදාව කියලා අනුර කුමාර නිදහස් උත්සවේ හෑල්ලු කරපු අය නේද.
    කොන්ද පන නැති පොන්න හිවලෙක් නේ උ එහෙම කියන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,481
    113
    Heart Srdce GIF by Kooperativa
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,036
    1
    28,455
    113
    මේක ඇත්ත. BBC and CNN වගේ ඒවා කිව්වෙම civilians ලට හානි වෙනවා කියලා. Tamil tigers or Tamil fighters or Tamil rebels කියලයි කොටින්ට කිව්වේ. Terrorists කියන්න දිව නැමුනෙ නෑ.

    වෙන එකක් තියා ISIS ත්‍රස්තවාදීන්ටත් උන් කියන්නේ ISIS fighters කියලා. නොදකින් පොන්න ජඩමාධ්‍ය
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක ඇත්ත. BBC and CNN වගේ ඒවා කිව්වෙම civilians ලට හානි වෙනවා කියලා. Tamil tigers or Tamil fighters or Tamil rebels කියලයි කොටින්ට කිව්වේ. Terrorists කියන්න දිව නැමුනෙ නෑ.

    වෙන එකක් තියා ISIS ත්‍රස්තවාදීන්ටත් උන් කියන්නේ ISIS fighters කියලා. නොදකින් පොන්න ජඩමාධ්‍ය
    ඔව් බන් යුද්දේ අන්තිම කාලේදී මම මෙහේනේ. ඉතින් BBC, CNN පොන්න චැනල් වල කියන්නෙම මිනිස්සු මරනවා මරනවා කියල. යුද්දේ ගැන වෙන කිසි දෙයක් කියන්නේ නැ. අල්ජසීරා නම් නිතරම හරි විස්තර දෙනවා. නිතරම සාකච්චා තියනවා විස්තර එක්ක. මගේ හිතේ මහින්ද ඉන්ටවිවූ දුන්නෙත් මුන්ට පළවෙනියට වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹ වගේ ගෝතයෙක්ට හමුදාව ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ
     
    • Wow
    Reactions: clumsyhulk