1. Kalegana

    ඉතාලි මාෆියා ඉවරයි! දැන් ඉදියන් මාෆියා ලොකෙ පුරා!

    හොද වැඩේ කොටි සපෝට් කැනඩාවට. අපි හරිනම් දෙමල මින්ස්සුන්ටත් සපෝට් එකක් දෙන්න ඕන ඊළම කැනඩාවේ හදන්න කියල.
  2. Kalegana

    තම්බි ඇයි තම්බින්ට බය වෙන්නේ 😂 (කුවේට් නිව්ස්)

    ජෙප්පොන්ට පොඩි ආතල් එකක් දුන්නේ බන්..
  3. Kalegana

    🎥 "Digital Intermediate (DI) Process" නම් වූ තාක්ෂණික ක්‍රමවේදය සිනමාවේදී යොදා ගැනීම සදහා පදනම සකස් කළ හොලිවුඩ් සිනමාපටය - Pleasantville (1998) 🎞️

    බලපන්. පට්ට ෆිල්ම් එක. මමත් කාලයක් ඔය සින් එක හින්ද හොද නෑ කියල හිතල බැලුවේ නැත්තේ. ෆිල්ම් එකට හරි පණක් එන්නේ ඔය කලුසුදු, පාට සිද්දිය නිසා. නියම ෆිල්ම් එක බලපන්. කතාවත් හරිම ලස්සනයි.
  4. Kalegana

    අඩෝ, මේ බලපන්කො RPG එකකින් ගහලත් මේ මනුස්සයා බේරිලා. වාහනේ Bulletproof LC200 එකක් 😱💥

    මේ සින් එක දේශපාලන සින් එකක් කියල කියන්නේ. එත් ඔය මින්දනාඕ කියන පළාතේ පට්ට විදියට ත්‍රස්තවාදී සංවිදාන තියනව. අවරුදු හත අටකට ඉසෙල්ලා දරුනුවටම තිබ්බ.
  5. Kalegana

    අඩෝ 85000 මේ මාසේ ගැට ගහගත්තා . උබල කොහොමද

    මාසෙට එක දවසයිද බිව්වේ උඹ..
  6. Kalegana

    තම්බි ඇයි තම්බින්ට බය වෙන්නේ 😂 (කුවේට් නිව්ස්)

    ඔය වෙන රටවල් වල උන් බොරු සින් දාල ගත්තු සිටිසන්ශිප් බන්. දැන් මේ වගේ කෙස් ගොඩක් අල්ලනවා. කුවේට් සිටිසන් හම්බුනා කියන්නේ ගොඩ තමයි ඉතින්..
  7. Kalegana

    මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

    තොගේ ඇස් දෙකේ ගුද පොන්නයෝ.. මෙන්න මෑත කාලයේ ගත්තු පින්තුරයක් හමු උනා. මේක සුම් කරලා බලන්න පුළුවන්,.. ------ Post added on 1769594259
  8. Kalegana

    ටිකට් එක ඇදිල කියල දැනගත්තම මට මුලින්ම හිතුනෙ

    ටිකට් එක විකුන්න අන්කල්ට කියක් දෙනවද??
  9. Kalegana

    යකෝ කෝච්චියේ හැප්පිලත් බයික්කෙයි ගෑනියි මෙහෙම ඉතුරු වෙලා ඉන්නවා පුදුම වාසනාවක්.. 😱

    මම නම් පයින් එකක් අනිනවා. පට්ට හුත්ති තෝ කොහෙද මේ රිංගන්නේ කියල.
  10. Kalegana

    අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

    හොදයි දිගටම දියුණු කරන්න...
  11. Kalegana

    උතේ උපත්ත උතේ

    මේකත් සුපිරි.....
  12. Kalegana

    How to test if my site can handle 1000+ users ?

    මේකේ ත්‍රෙඩ් එකක දාන්න මෙන්න අලුතින් ලීක් උන එක කියල ඔකේ ලින්ක් එක...
  13. Kalegana

    TRUMP INCREASES TARIFFS ON SOUTH KOREA FROM 15% TO 25%🔴🤭

    මු නම් අයිස් ගහනව ෂුවර්.
  14. Kalegana

    හැටන් යාචකයන් පොලිසියට ගෙන ගොස් නාවා කොණ්ඩ කපා සතුටු කරවයි

    මෝඩ වැඩක්. දැන් කොහොමද රස්සව කරන්නේ හොද ඇදුම් ඇදගෙන...
  15. Kalegana

    රාජ්‍ය සේවයේ EGO...

    අන්න ඊයේ බිමල් රත්නායක ඇමතිට ලිවුමක් දෙන්න ආපු අසරණ මිනිහෙක්ට හොදටම බිමදාගෙන ගැහුවා..
  16. Kalegana

    වර්ෂ 1989 සහ 1986 පින්තුර කීපයක්.

    අනුරදට අද බනින්නේ නෑ මම... බොහොම ස්තුතියි... මේ කොහෙද යකෝ>??
  17. Kalegana

    😛අම්මෝ කවුරුත් නොබලපු දිලිනි මැඩම් ගේ එක😯

    දවස් තුනකට එළකිරි එන්නේ නෑ..

    No contents