තියනව බන..
අඩෝ මේ සිද්දිය නම් අදමයි ඇහුවේ,, සීගිරියේ තව විශාල ප්‍රදේශයක් තියනව කියල අහල තියනව කැණීම් නොකරපු. ඒවා ඉස්සරට පියවරෙන් පියවර කැනීම් කරන්න පටන් ගන්නවා කියල කියන්නේ.. ඒවා කැනීම් කරලා එනකොට මේ දන්නා දේවල් තවත් වෙනස් වෙනව.
එක හරිනම් සීගිරියට දෙන්න ඕන.
කියපන් ඉතින් මොකද්ද කියල??
ඔව්...