මේකේ හිටියා ඉස්සර ලොන්තයෙකුයි, ඌටම කියාපු සෙට් එකක්..වෙසල් එක පපඩම්, පරන ජපන් කාර් ගන්න කිය කිය හැමිනුන 😂😂 බැලින්නං ඌ බයින් ඇන්ඩ් සෙලින් පොරක්..දැන් කොහෙද දන්නෑ...
විකිරණ ගොන් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් කියලා දන්නවා...ඒත් වාහන නම් ගෙන්වන එකක් නෑ ලඟදි..ගෙනාවත් ලොකුවට ගණන් බහින්නේ නෑ කියලා ෂුවර්.