චන්දය ලඟයි... ආන්ඩුව පෙරලෙන්න යනවා කියලා දන්නවා..
ඔය කේස් ඕපන් තිබුනොත්, අලුත් ආණ්ඩුව යටතේ කූරු ගනින්න වෙන නිසා, දැන්ම නඩුව දාලා, නිදහස් වෙලා ඒවා ක්ලෝස් කරන් ඉන්න එක ඇඟට ගුණ බව ඔය කේස් වල යට ඉන්න සෙට් එක දන්නවා...
ඒ නිසා තමයි මේ...නඩුව පරදින්නේ නෑ... නිදහස් වෙයි ආයේ ඕක ගැන ප්රශ්න කරන්න බැරි...