මේ වගේ image එකක් AI වලින්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113


    මේ වගේ image එකක් හදාගන්න පුලුවන්ද Ai වලින්, වෙබ් එකක බැනර් එකකට වගේ...


    gems.jpg
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,696
    113
    අර ඉමේජෙ එකටම effect එකක් වැටිලා වගෙ මචො, මට realistic වෙන්න ඕනී :( anyway thank u :love:


    හම්මා, මේකනම් සුපිරි, background එක තමා case :(
    prompt එක දෙන්න පුලුවන්ද :(
    quote karapu image eka penne na
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    quote karapu image eka penne na
    සෙට් එකම තමා quote කලේ. සෙට් එකම සුපිරි, අවුල මචන් ගල් ටිකේ සයිස් එක්ක ටක් ගාලා ක්ලික් වෙනවා AI කියලා. Size වැඩී. අර මම දාලා තියෙන image එකේ වගේ natural background එකකට ගන්න බැරිද ඒ සයිස් වගේ ගල්

    starlanka-logo.jpg


    මේන්න මේක හරියටම හරි, අවුල තියෙන්නෙ image එක පොඩි වැඩී මට බැනර් එකකට, බැනර් කිව්වෙ fb එකේ cover / web banner එක වගේ ඒකකට සෙට් වෙන්න. මේ වගේ ගල් තුනක් තිබිලා කෙරවලකින් , ඉතුරු ටික මේ වගේ සම්පූර්න texture එකක් උනත් කමක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,674
    113
    එකමත් එක රටක
    ඔය image එකට chat gpt එකට upload කරල ඌට එක describe කරන්න කියපන් .. බලපං උබට ඕන විදියට එනවද කියල.. ඊට පස්සේ කියපන් ඒ වගේ image එකක් උබට ඕනේ AI වලින් generate කරගන්න , එකට prompt එක දෙන්න කියල . වැඩි විස්තර ඕන නම් කියපං prompt එකට උබට දාන්න ඕන.
    ඒක ගිහින් AI generate කරන එකක දාල ගන්න පුලුවන් ඔය වගේ එකක්
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Puluwan, habai commercial usage license gana poddak check karanna..
    එහෙමත් එකක් තියේද මචන් :confused:

    ඔය image එකට chat gpt එකට upload කරල ඌට එක describe කරන්න කියපන් .. බලපං උබට ඕන විදියට එනවද කියල.. ඊට පස්සේ කියපන් ඒ වගේ image එකක් උබට ඕනේ AI වලින් generate කරගන්න , එකට prompt එක දෙන්න කියල . වැඩි විස්තර ඕන නම් කියපං prompt එකට උබට දාන්න ඕන.
    ඒක ගිහින් AI generate කරන එකක දාල ගන්න පුලුවන් ඔය වගේ එකක්
    Thanks bro :love2:
    ------ Post added on Jun 24, 2024 at 3:44 PM