AKD ජනපති උනොත්?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕක නවත්තන්න ප්ලෑන් එකක් නැත්තං වැඩක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    දැනට ඉන්න දුශිතයෝ කඩාකප්පල් ගතානුගතික යල්පැනගිය මාෆියාව ජෙප්පො තමා . උන් බලයට ආවම වෙනසක් වෙන් නෑ . උන්ට පොඩි මෝටිවේශන් එකක් එනවා උන්ගේ ආන්ඩුව සහ උන්ගේ මහ උන්ගේ අණට ක්‍රියාත්මක වෙන්න කියලා . එකත් ටික කාලෙකින් උන්ට හිසරදයක් වෙලා උන් පක්ශෙට වදයක් වෙනවා
     
    • Like
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,776
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    AKD ජනපති උනොත්, මේ දුෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න දුෂිත නිලධාරී කල්ලි වැඩ කරගෙන යන්න නොදී කල්ලි ගැසී කකුලෙන් අදී කියල හිතෙන්නෙ නැද්ද? දුෂිතයෝ කොහොමත් දඬුවම් විඳින්න ලෑස්ති නැහැනේ, ඉතිං උන් අහුවෙන බව දැන දැන දූෂිත නිලධාරී වළල්ල එකතු වෙලා බාල්දි පෙරලීමට ඉඩ වැඩී. ඕකුං ඔක්කොම කුඩු කෑ විත්තිය වගේ, එකා එකාගේ දුෂිත වැඩ යට ගහ ගන්නවා, මෙහෙම හැදිල තියන රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩදාන්නෙ කොහොමද?
    මෙන්න බයියො කකුලෙන් අදිනෝ.... වැඩකරන්න දෙන්නෙ නැතෝ ... කියන්න ඔට්ටු නෑ

    කකුලෙන් අදිනකොට වැඩ කරන්නෙ මෙහෙමයි කියල කරලා පෙන්නන්න ඕන. ජොබ් වලින් දොට්ට දාන්නත් ඔට්ටු නෑ. උද්ගෝෂණ කරොත් ගහන්නත් ඔට්ටු නෑ

    Seth Meyers Fun GIF by Late Night with Seth Meyers
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ranillapachchi, AKD denna gema yaddi kohewath inna ara puthano gema gahanawa, ai yako uge passen yana un nikan as kan penne nethi un wagene inne.
    uge parana vote base eka adu una kiyalanam hithenne ne :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පොනිලා චන්දෙත් දිනනවලු...:lol:

    හැබැයි චන්ද තියන්නත් බයයි :lol:

    මරු ආතල් එකක් ගන්නේ උගේ ලොන්ත සෙට් එකත් :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Ubala hithanawada akd janadipathi wela kiyapu serama karai kiyala , gota aweth ohama tamai chandeta kiyana ewa passe amatakai unta

    නාකිමයිනගේ පල්හොරු එක්ක එන නන්දසේන හොරු අල්ලයි කියල හිතුවා නං ඒ තරං අමු හරකෙක් නෑ ඉතින් ලොවෙත්. ඒ ටිකම තමයි පොනිල්ටත්. ඕකව ඉස්සරහට දාගෙන පොහොට්ටුව ආවොත් බාල බෙහෙත් වලට වඩා අන්ත සක්කිලි වැඩ මුන් අවුරුදු 5 ට කරන්නේ.

    පොනිලා චන්දෙත් දිනනවලු...:lol:

    හැබැයි චන්ද තියන්නත් බයයි :lol:

    මරු ආතල් එකක් ගන්නේ උගේ ලොන්ත සෙට් එකත් :lol:

    උගේ හෑලි ලියන උන්ට 3% මතකයි ගෙදර ඉඳපු එකා අමතකයි :lol:
     
    • Like
    Reactions: kolavari