මචන් පොඩ්ඩක් මෙන්න මේ තැන්වල බලපන්, මගේ වයිෆ් උගන්වන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය. එයාට ඕනා පොත් ටිකක් අපි පැලවත්තෙන් ගත්තේ . . .
1. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල, ටෙලි - 011-2785141-50, දිගුව - 1009
2. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඕල්කොට් මාවත, කොළඹ...