තොට පීනසේ, පිනසෙට බෙහෙත් ගනින්, මතක ඇතුව පිලිගත් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගනින්, නැත්තන් ගෙම්බිරිස්සාවට උබව ඔපරේෂන් කරන්නත් බැරි නැහැ.
මටත් ඕක තිබුනා හැබැයි ගෙවල් ලඟ ඩොකා දුන්නා පෙත්තක් මාස 4ක් 5ක් විතර බිව්වා රෑට එකගානේ, ඇස්වහක් කටවහක් නැහැ පුතී අයිත් මේ වෙනකන් නො කතා, හෙම්බිරිස්සව නම් ඉදලා...