මමත් එක දැක්කා, එතනදි කව්රුත් මුකුත් කිව්වේ නැහැ තමයි, එත් අපි ටිකක් කල්පනා කරන්න ඕනේ, අපි ඉන්නේ වෙනත් රටක, එහෙම ඉන්නකොට ඒ රටේ පුරවැසියන්ට, ඒ රටේ සංස්කෘතියට අපි ගෞරව කරන්න ඕනේ, ඔසී වල වේවා ලංකාවේ වේවා එහෙම පොදු ප්‍රවාහන සේවාවන් වල කෑ කෝ ගහන එක හරි මදි.:baffled: