ජොබ් එකෙන් අයින් වෙලා මගේ මහ හෙදර යනවා, වත්ත වටෙටම තාප්පයක් ගහලා, වවන්න පටන් ගන්නවා, එළවළු, පලතුරු වගේම ගම් කුකුල්ලු ටිකකුත් ඇති කරනවා. මාසෙට අතට ගානක් එන්න සල්ලි ටිකක් ෆික්ස් ඩිපොසිට් දාලා, ගෑනිවයි ළමයවයි බලාගෙන පාඩුවේ ජීවත් වෙනවා. හැබැයි නොනව ජොබ් එකෙන් අයින් කරන්නේ නැහැ, මොකද එයා උගන්වන වැඩේ...