එක ඇත්ත. උබ කිව්වහමයි මටත් තේරුනේ, අපරාදේ මම අර මුස්ලින් අය පොඩි කෙල්ලන්ව බඳින එකට විරුද්ධව කතා කලේ, එක උන්ගේ අවශ්‍යතාවයක්නේ, අපි විරුද්ධ වෙන එක වැරදී, මීට පස්සේ කිසිම දේකට විරුද්ධ වෙන්න නරකයි. මොකද රටේ හැම දෙයක්ම වෙන්නේ කාගෙ හරි අවශ්‍යතාවයකටනේ. තෑන්ක් මචන් මාව හරි මඟට ගත්තට, උබට විතරක් නෙමෙයි...