අනේ උදව් කරන්න.....
මේ මං කලින් දාපු Thread එක... මේක කියවලා ඉන්න. ගොඩක් අය මාව විහිලුවට ගත්තා උදව්වක් ඉල්ලන්න ආවම. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ. උදව් ඉල්ලන්නවත් යාලුවො නෑ.

http://www.elakiri.com/forum/showthread.php?t=1603245
පහුගිය දවසක එයයි මායි නිවාඩුවක් දාලා මීට් වුණා. මං එයාට French කිස් එකක් දුන්නා විතරයි. ඉන් එහාට මුකුත් කලේ නෑ.
අද එයා එයාගෙ අර propose කොල්ලව මීට් වෙන්න ගියා.
මට හුඟක් දුකයි මචංලා.
මේකට මොකක්ද බං කරන්නෙ...........?
අනේ මට විසඳුමක් දීපල්ලකො. මං ඒකිට ආදරෙයි. ඒත් ඒකි මට වැඩි ආදරයකුත් නෑ. මං මැසේජ් කලොත් විතරයි මැසේජ් කරන්නෙ. මට ඔෆිස් එකේ වැඩ කරන්න බැහැ. මේකි දකිනකොට අවුල් යනවා. අනේ මට උදව් කරපල්ලා.. පින් සිද්ධ වෙනවා. මම හුඟක් දුකින් ඉන්නෙ. මට ඒකිව ඕනි.............
ඒකි මගේ ආදරේ තේරුම් ගන්නෑ. 
මේ මං කලින් දාපු Thread එක... මේක කියවලා ඉන්න. ගොඩක් අය මාව විහිලුවට ගත්තා උදව්වක් ඉල්ලන්න ආවම. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ. උදව් ඉල්ලන්නවත් යාලුවො නෑ.

http://www.elakiri.com/forum/showthread.php?t=1603245
පහුගිය දවසක එයයි මායි නිවාඩුවක් දාලා මීට් වුණා. මං එයාට French කිස් එකක් දුන්නා විතරයි. ඉන් එහාට මුකුත් කලේ නෑ.

අද එයා එයාගෙ අර propose කොල්ලව මීට් වෙන්න ගියා.
මට හුඟක් දුකයි මචංලා.මේකට මොකක්ද බං කරන්නෙ...........?
අනේ මට විසඳුමක් දීපල්ලකො. මං ඒකිට ආදරෙයි. ඒත් ඒකි මට වැඩි ආදරයකුත් නෑ. මං මැසේජ් කලොත් විතරයි මැසේජ් කරන්නෙ. මට ඔෆිස් එකේ වැඩ කරන්න බැහැ. මේකි දකිනකොට අවුල් යනවා. අනේ මට උදව් කරපල්ලා.. පින් සිද්ධ වෙනවා. මම හුඟක් දුකින් ඉන්නෙ. මට ඒකිව ඕනි.............
ඒකි මගේ ආදරේ තේරුම් ගන්නෑ. 

අද ගිහින් ඌව බලන්න.. 