තෑන්ක්ස් මල්ලි...
ජීවිතේදී අපිට එන ප්‍රශ්න වලට මුහුණ දෙන එකයි වටින්නේ... දුවන එක නෙවි.. දිවුවත් හති වැටුනම ප්‍රශ්නේ ඉතුරු වෙනවා...
ඒ නිසා ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දීල හති අරින්න පුළුවන් නිදහසේ... එතකොට ඉතිරි වෙන්නේ පිළිතුරු විතරයි...
ඕන කෙනෙක්ට කරන්න පුළුවන්, වගේම කවුරුවත් කරන්න හිටන්නෙත් නැත්තේ...