ටොම්කැට්:
1. විනෝදයෙන් සිටිනා පුද්ගලයෙකි.
2. අස්මි අක්කාගේ ප්‍රොෆයිල් එකේ නිතර දැකිය හැක...
3. අවුරුදු උත්සවේ කඹ ඇදිල්ලේ රෙප් කප්පවාගෙන හෙන විකාරයක් කළේය...
තවිෂ:
1. සුද්දෙකුට ඕකේ තෑන්ක් යු කිවුවේය.
2. කාලෙකින් දැක්කේ නැත.
3. වැඩිපුර ෆේක් අකවුන්ට් නැත.:P
මාක්හැලොස්:
1. සොම්බියෙකි.
2. නිවාස...